1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thx bro.man balannam.bike kadawal wala athi neda :rolleyes:
  2. agrmrs

    Taylor Swift - Daniel Jackson Photoshoot

    Taylor ge maarama classic look ekak thiyenne :cool: man aasama singer kenek :yes:
  3. agrmrs

    කඹ ඇදලා රෙප් ලැබුනද? බොරුවට අහු උනාද?

    adoo eka member kenek witharai salakala thibbe :( ayyo ape mahansiya :(
  4. agrmrs

    :D:D Happy New Year macho ! :D:D

    :D:D Happy New Year macho ! :D:D
  5. agrmrs

    සුදු_කඟවේනා_කණ්ඩායමට_VOTE_කර_REP_වරුසාවක්_ලබා ගන&#35

    ah ehemath scene ekakda hehe danne bun mata vm ekak daala thibba vote koranna kiyala man vote kola :lol::lol::eek::eek:
  6. agrmrs

    සුදු_කඟවේනා_කණ්ඩායමට_VOTE_කර_REP_වරුසාවක්_ලබා ගන&#35

    ado maath ubalata vote kare koo mata mukuth hambennedda ? :(
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :( :sorry::sorry: ela ela gewunahama kiyannam :shocked::cool::cool:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    oya uda thiyenne mage chain eka.man chain eka gana poddak wiparam kola :shocked: meka japan chain ekak wage :eek::shocked: number eka gahapuhama links ganath ekka chain eka enawa :shocked::shocked: DID la motogp bike walatath chain dena kattiyak wage man site eke dakka hatiyata...
  9. agrmrs

    elakiriye okkotama

    esema wewa machan !
  10. agrmrs

    ඈ සාමයේ ආගම - Beheading Compilation

    totally agreed ! :shocked::shocked::lol::lol:
  11. agrmrs

    එසේම වේවා මචන්

    esema wewa machan ! kiriyen paniyen uthurana subama suba aluth awuruddak weewa :)
  12. agrmrs

    ඈ සාමයේ ආගම - Beheading Compilation

    මේ එඩිට් කරපු පික්චර්ස් නේද ? :eek::eek: religion of peace වල මෙහෙම වෙන්ට පුලුවන්ද ? :sorry::sorry::shocked::shocked:
  13. agrmrs

    Ape awurudu kama mese

    sira machan.lassanai :)
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    hoda chain lube ekak kiyannako bro ? 3M Motul wage liquid spray ekak ok da ? :nerd::nerd: thx
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෂා ඔය තියෙන්නෙ පොට් එක :shocked::shocked::love::love: හොර ගෙඩිය ආව නේද අපේ පස්සෙන් හෙමීට :eek::eek: අපිට ඒත් සද්දයක් ඇහුන අපි හිතුවෙ අලියෙක් කියල :yes::yes:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොඩි කන්ස්ට්‍රක්සන් එකක් වතුර හිදිල මේ ඒක ඇතුලෙ
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔයනම් වික්ටෝරිය එන්ට්‍රන්ස් එක.රජ මාවත පැත්තෙන් නෙමේ ගියේ මචන්.අනික් පැත්තෙන්. කටුගස්තොට > මඩවල > දිගන > තෙල්දෙනිය >>>මහියන්ගනේ.මොරගහමුලින් වේල්ලට යන පාර තමා පටු :shocked::eek: ෆ්‍රෙශ් අලි බෙටි තිබ්බ :shocked: අලියෙක් මුලිච්චි උනොත් ඉතින් සදා සොත්ති :sorry: වැඩ කරන අයනම් කිව්ව ලගටම එනවලු හවසට...
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔතෙන්ට අලි එනව බන් අපි ඔක්කොගෙම කලිසන් තෙත් වෙලා තිබ්බෙ :lol::lol::lol:අලි වැට තියෙනව කවුද දන්නෙ ඕව වැඩද කියල :shocked::shocked::sorry::sorry:
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :cool::cool: ලැබුවාවූ නව වසර සියලු පැතුම් ඉටු වෙන සුබම සුබ නව වසරක් වේවා :cool::cool:

    No contents