1. Nalindax

    පට්ට act එක

    patta
  2. Nalindax

    BBQ දාලා තියෙන අය එන්න

    අව්ලක් නෑ Zn නේ. තම ඉහෙන් බහින රෝගයක් නම් නෑ.;)
  3. Nalindax

    ජනාධිපති විග්නේශ්වරන්

    :rofl::rofl::rofl:දවසේ කියමන
  4. Nalindax

    BBQ ekak danna udawwak ona

    ගල් අගුරු පෑකට් බාගයක් තියෙනවනම් වෑඩිත් එක්ක බන්. අගුරු වලින් ගින්දර එන්නේ නෑ ඒවා ගිනියම් වෙනවා විතරයි. ඒ රස්නියෙන් තමා මස් ටික පුච්ච ගන්නේ
  5. Nalindax

    නවක වදේ - Campous unta

    :P:P uba kiyanawa, api ahanawa
  6. Nalindax

    BBQ ekak danna udawwak ona

    බලපන් ඒ බෑග් එක ඈතුලේ තියෙනවද කියල පොඩි ඉටි කෑල්ලක් වගේ එකක්... ඒකට කියන්නේ ස්ටාටර් කියල. ඊක පත්තු කරල ඒක වටේ ගල් අගුරු දාලා පත්තු කරන්නත් පුලුවන්. නෑත්තම් හොදම විදිහ පොල්කටු දෙකක් කඩල පත්තු කරපන්, හොදට ගින්දර අල්ලගෙන එද්දි ගල් අගුරු ටික ටික දාපන් පොල් කටු අගුරු ගොඩට ඊට පස්සේ ප්ලාස්ටික් පිගානක්...
  7. Nalindax

    නවක වදේ - Campous unta

    අඩුම ගානේ උබ කෑම්පස් එකක් ලගින් වත් ගිහිල්ලද ඔය ලොකු ටෝක් දෙන්නේ
  8. Nalindax

    Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

    ow ban epa wenawaa.... කෑලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ නේ මචන්.. කෙල්ලෙක් ජොකෙක් ඈන්දට ඒකි කොල්ලෙක් වෙන්නේත් නෑ.. කොල්ලෙක් ජන්ගියක් ඈන්දට ඌ කෙල්ලෙක් වෙන්නේත් නෑ.... හෑබෑයි පො...... ජොකෙක් නෙමේ.... රබර් ප..... සෙට් කරගත්තත් ඌ පෙ......යම තමා
  9. Nalindax

    Discover 125 or Yamaha Ray මොකක්ද හොද??

    හදිස්සියට පොලට ගිහින් හල් මුට්ටයක් ,එලවලු ටිකක් තනියෙන් ගේන්න ගියාම තමා ජොකාව ඔලුවෙන් ගලවන්න හිතෙන්නේ. දවසක ටෙස්ට් කරන්න ගිහිල්ලා බලපන්....
  10. Nalindax

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    එල එල මන් ගාවත් ප්ලෙශර් එකක් තියෙනවා මම හිතුවේ වෑඩිය දුර ගමන් වලට ඔරොත්තු දෙන එකක් නෑ කියල, උබල කොච්චර වෙලා එකදිගට බයික් එක පෑද්දද මචන්
  11. Nalindax

    හපුතලේ - ඇල්ල bike චාරිකාව

    ela ++++++ ප්ලෙශර් එක ඔච්චර දුරක් අව්ලක් නෑතුව යන්න පුලුවන්ද බන්.... මන් හිතුවේ ලග ගමන් යන්න විතරයි කියල මේකට පුලුවන්. කදු එහෙම අව්ලක් නෑතුව අදිනවද. පෙට්‍රල් උබල ගෙනිච්චද නෑත්තම් ශෙඩ් තියෙනවද අතර මග. කොච්චර විතර පෙට්‍රල් ගෑහුවද.
  12. Nalindax

    BBQ දාලා තියෙන අය එන්න

    ශුවර් ශුවර් මොකද මට මාවම අදුන ගන්න බෑරි කමක් නෑ තාම;)
  13. Nalindax

    BBQ දාලා තියෙන අය එන්න

    ගීත්....:oo: නෑ ඔය ඉන්නේ නලින්ද.
  14. Nalindax

    BBQ දාලා තියෙන අය එන්න

    නෑ මචන් ඔය ගින්දර ටික දිගට තියෙන්නෙ නෑ ටක් ගාලා පත්තු වෙලා ඉවර වෙනවා ඉට පස්සේ ගල් අගුරු රස්නිය විතරයි
  15. Nalindax

    BBQ දාලා තියෙන අය එන්න

    මේ තවත් දවසක් උබට පොඩි ග්‍රිල් එකක් ඕනිනම් කීල්ස් සුපර් එකෙ තියෙනවා මට මතක එක්දාස් ගානක් වෙන්නේ.. http://catchme.lk/hot-deals/bbq-set.html නෑත්තම් මේක බලපන් මන් ගාව තියෙන්නේ දෑන් මේක 2350/= නියම බාන්ඩේ ඒ ගානට ලාබයි
  16. Nalindax

    මොන හු^^ බං මේ? සිංදු කනවා මුං.

    c55ybIOGEeU mekata thama try karannea mata hithena vidihata
  17. Nalindax

    සමනල කන්ද පෙන්නෙ කොහෙටද ?

    බෙල්ලන්විල වතුර බටේ ගාවට පේනව අත්තිඩියටත් පේනවා

    No contents