1. thinking_guy

    දතක් ගලවන්න cost එක කොහොමද

    If it is a wisdom tooth it may cost around Rs. 15,000 - 16,000.
  2. thinking_guy

    Commercial Digital Banking කියන්නෙ මොකක්ද

    Unge parana online banking platform eka ayin karala eka wenuwata aluthen ena eka.
  3. thinking_guy

    ඵයාර්පෝර්ට් වහලා රටට වෙෙරස් ගත්ත ඵකම රට ලංකාව❤

    ලොජික් එකක් නෑ නෙ බ්‍රෝ. PPD කවුන්ට් එක අඩු උනොත් දවසට ගෙවන ගාන අඩුවෙන නිසා මොකක් හරි පල් හෑල්ලක් දානව නේද? උඹවත් දන්නෙ නෑ නේද මොනවද කියන්නෙ කියල.
  4. thinking_guy

    ඵයාර්පෝර්ට් වහලා රටට වෙෙරස් ගත්ත ඵකම රට ලංකාව❤

    වගකිව යුතු කියන්නෙ කව්ද? හරියට පැහැදිලි කරපන් මචන්. ප්‍රාදේශීය සභා නගර සභා වල ඉන්න ස්ටාෆ් ද දාන්න ඕන? දැන් උනත් රට මාසෙකට ලොක් කරානම් කොරෝන ඉවරකරන්න තිබුන. ගොඩක් පැති වලින් බලල ප්‍රායෝගික තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නෙ. අනිත් රටවලත් මේ විදියම දැන් කරන්නෙ. උඹට මීට වඩා හොඳ ප්ලෑන් එකක් තියෙනවනම්...
  5. thinking_guy

    ඵයාර්පෝර්ට් වහලා රටට වෙෙරස් ගත්ත ඵකම රට ලංකාව❤

    ආණ්ඩුවෙන් කිව්වෙ ආණ්ඩුවෙ මොන ආයතනයද? නිරෝධායනය වෙන එවුන් පනිනවද බලන්න දාන්න ඕනේ රාජ්‍ය සේවකයෝද?
  6. thinking_guy

    ඵයාර්පෝර්ට් වහලා රටට වෙෙරස් ගත්ත ඵකම රට ලංකාව❤

    මචන් උඹගෙ විසේසඥ්හ දැනුමට අනුව කොහොමද කරන්න තිබුනෙ.
  7. thinking_guy

    Angkor watt

  8. thinking_guy

    පාතාලයට ගිය රට

    රුචිරයට මොකද උනේ
  9. thinking_guy

    Crack software

    To the fsociety.
  10. thinking_guy

    20 සම්මත උනා විතරයි. ඇමරිකාවෙන් ලoකාවට අනතුරු අඟවයි Breaking News

    ගෝටගේ පුරවැසි භාවය ගැන ප්‍රශනයක් තියෙනව කියල රුචිරය ඒදවස් වලම කිව්වෙ ඕක තමයි.
  11. thinking_guy

    රොබෝලා මඟින් කොරෝනා පරදන කසාය බැස්සීම

    ගැස්රයිටිස් සෑහෙන්න දුරකට අඩු උනා. ගම්මිරිස් කනකොට කෑම රුචියත් හොඳයි. අන්ත්‍ර සම්බන්ධව ඔපරේෂන් එකක් කරල ඉන්නෙ. මිරිස් කෑම අඩු කරන්න එකත් හේතුවක්.
  12. thinking_guy

    රොබෝලා මඟින් කොරෝනා පරදන කසාය බැස්සීම

    මචන් උඹව අපි ඒකාලෙ බයිට් එකට ගත්ත. ඒත් උඹ කියපු විදියට මම මිරිස් පාවිච්චිය පුළුවන් තරම් අඩු කරා. විශේෂයෙන් කෑලි මිරිස්. ඒ වෙනුවට ගම්මිරිස් පාවිච්චි කරා. ඇත්තටම කිව්වොත් යම් මට්ටමක වෙනසක් තේරෙනව.
  13. thinking_guy

    උණ පිටින් පාරේ ගියොත් බඩු බනිස්

    කැරට් අලෙන් උපන් කුමරා.

    No contents