1. ruwanwellarocker

    ගෙදරට හොඳ Audio System එකක්???

    ඔව්වා වැඩක් නැහැ බන්. sony shake 10 එක මම තිබිලා වික්කා. සද්දේ තියෙනවා. කිසිම ගතියක් නැහැ. හරියට ත්‍රී වීල් එකක සෙට් එකක් දාලා වගේ්
  2. ruwanwellarocker

    Tell me a very good sound system for 1 lak?

    ලංකාවේ JBL 2'1 bar එක ගන්න පුළුවන් 95000/= විතර හැබැයි ඒකේ wireless reciver එක අවුල් යනවා. ඊට පස්සේ sub එක වැඩ නැහැ. මට කෙළවිලා තියෙන්නේ. දැන් මම AVR එකක් හොයනවා. sounds නම් නියමයි. rms 300w deep bass
  3. ruwanwellarocker

    අපි මස් ගන්නේ ලංකාවෙන් – ලොකුම මස් ෆැක්ටරියේ හිමිකරුවෝ කියති

    ෂා මරුෙන් අපිට අඩුවට හරක් මස් උෟරුමස් ගන්න පුළුවන් ෙවයිද?
  4. ruwanwellarocker

    චීන සඳගමන

    ඇමරිකාව හඳට ගියේ නැති නම් හදේ තියෙන reflectoers හයිකරේ මොකාද? අදටත් හදේ දුර මනින්නේ ඒකෙන්.
  5. ruwanwellarocker

    43 inch 4K TV help ?

    on nokara tibunama LCD eki dead pixel enawa. eta passe bohoweta horazontal lines enawa. mage tv ekak LG 4k sauttu una. lankawe tiyala gehilla.
  6. ruwanwellarocker

    ඒලියන්ස්ල ඉන්නවද?

    මොනවද බන් ගහන බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන්කෝ...?
  7. ruwanwellarocker

    43 inch 4K TV help ?

    LG 4k smart tv එකක් ගනින්. එකේ දුවන්නේ webos එක. IPS display එකක් තියෙන්නේ.. රෑප ලස්සනයි. හැබැයි පුතෝ මාසයක් දාන්නේ නැතුව තිබුනොත් කෙළ වෙනවා. LCD එකට...නිතර භාවිතා කරනවා නම් LG එකය පළයන්.
  8. ruwanwellarocker

    Singer kottawa brach manager kellekta seen dala mattu

    උබ මොන හිගන්නෙක්ද බං.....!! බය නැත්තම් දාපන් ෆෙටෝ එකක් උබේ මුනේ...
  9. ruwanwellarocker

    උසම සක්මන් බුද්ධ ප්‍රතිමාව වැඩහිඳි - රණවන පුරාණ විහාරය ☸️🙏 (Ranawana Purana Viharaya)

    රාවණාගේ විහාරවල කොහොද යකෝ බුද්ධ රෑප තියෙන්නේ. බුදුන් ඉපදෙන්න කලින් හිටපු ගොම් බෙට්ටක් තමයි රාවණා කියන්නේ. මනස්කල්පිත චරිතයක්..
  10. ruwanwellarocker

    Driving Licence Renewal

    uba pain palayan.
  11. ruwanwellarocker

    හොඳ සවුන්ඩිස් සිස්ටම් එකක්

    බැහැ බන් පොඩි smd capacitor 100 විතර තියෙනවා චිප් එකක් එක්ක.
  12. ruwanwellarocker

    හොඳ සවුන්ඩිස් සිස්ටම් එකක්

    ai uba 8 months wethara used mama rata inna kota gatte. wireless receiver eka wada naa subwoofer eki :( sounds bar eka wada. surrounds mode eki di DTS,Dolby sounds wada karanawa, bar eki udin tiyena speakers wakun sounds reflect wela thamai atoms sounds wada karanne. sub eka wetharai aula.
  13. ruwanwellarocker

    හොඳ සවුන්ඩිස් සිස්ටම් එකක්

    bump JBL ekak tibune eka kaduna ban.. wireless receiver eka. ratin eka genna yanawa 28000k :(
  14. ruwanwellarocker

    ගෑනිට බාබා හම්බෙනකොට video දාන පොන්ස්

    තොට පුලුවන් ද යකෝ ළමයෙක් හදන්ඩ තියා උබේ මුනේ ෆොටෝ එකක් දාන්ඩ මෙතන. අනුන්ට ඊරිසියා නොකර හිටපන් පාඩුවේ. පයින් ගහලා මරන්නේ.. දැන් පල දුප්..
  15. ruwanwellarocker

    වතුර බිල - water board

    ට හි අඩු කිරීමක්නේ බං ඒක? 😎😎
  16. ruwanwellarocker

    සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

    අක්කගෙ photo එකක් නැතුව අපිට මොකුත් කියන්ඩ බෑ පුතේ...
  17. ruwanwellarocker

    හොඳ සවුන්ඩිස් සිස්ටම් එකක්

    machan setup eka poddak dapanco, hodata sounds tiyada?

    No contents