ඔහොම තමයි බං Atheist ලා shape වෙන්නේ්. ගොඩක් උන්ට අන්තිම ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. වෙලාවක් නැහැ,බිසී, බඩ රිදෙනවා,එකකට වත් කැමති නැහැ. ඔය වගේ දේවල් තමයි කියන්නේ.. මම අහන්නේ එකක් කියපන් ටිකක් හරි හොඳ ආගමක් තියනවා නම් කලින් කියපු ආගම් ටිකෙන්. තොරාගන්න අයිතිය තියෙනවා. එහෙම තොරා ගත්තා කියලා උබේ...