අනේ මන්ද බන් මේ කෙහෙල්මල් ධර්මිෂ්ට රාජ්‍යයක් කරන්න ගිහින් අර JR ගොබිලා එල්ලුම් ගහ පැත්තකට දැම්මා :growl:... දැන් වැරදි වැරදි කරත් ගස් නගන්නේ නෑ කියල දන්නා නිසා අපරාධ වැඩියි :oo:..එල්ලුම් ගහ ගෙනල්ල එකෙක් දෙන්නෙක් එල්ලුවම ටිකක් බය වෙයි ...ඒත් ඉතින් අහිංසකයෙක් ගස් ගියොත් තමා ප්‍රශ්නේ :dull: නීතිය...