1. R

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    england has 3 days to score 121 , even less than one run per over would do the job :dull:
  2. R

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔසී ල lead එක කීයක් ගනීද හෙන්රියෝ ?? Anderson ruled out ලු :(
  3. R

    ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

    Dont take my words too serious :dull:
  4. R

    ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

    There is nothing else to be done for it
  5. R

    Kristhiyan kello lassana ai bun

    එයාලයි සිංහල මිනිස්සුයි එකතුවුනේ සිංහල මිනිස්සු ලස්සන නිසාද ?
  6. R

    Kristhiyan kello lassana ai bun

    oya dala thiyena pic eke inne kawuda :dull:
  7. R

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    සිම්බාබ්වේ ඉන්දියාව පැරැද්දුවා T20 එකෙන් :cool:
  8. R

    අති විශාල ග්‍රහකයක් අද රාත්‍රියේ පෘථිවිය

    මේ website එකේ සල්ලි ගෙවලා member කෙනෙක් වෙන්න ඕනේ නෑ නේද? :eek:
  9. R

    කිරියේ Australia වල ඉන්නේ කවුද????

    PM එකට මෙතනම් උත්තර දෙන්නම් student කෙනෙකුට පැය 20 යි සතියකට වැඩකරන්න දෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ අමාරුයි :eek: (Henry L නම් දන්නවා ඇති මේ පැය ගාන හරියටම කීයද කියල). cost of living නම් medium. හැබැයි මෙහෙ වැඩකරලම විතරක් ෆීස් ගෙවාගන්න නම් බෑ :no: ඉන්ජිරියරින් ද කරන්න හිතාගෙන ඉන්නේ?
  10. R

    මේ සින්දුව පට්ට නේ සිඞ්හලු :D :D

    මුන්ගේ thanks for the memories යි i dont care ඒකත් නියමයි :cool:
  11. R

    mchn supiri sci-fi film oona ban

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  12. R

    Jurassic World HD Rip ඕනද

    ඉස්සෙල්ලාම ඔයාගේ laptop එකේ manufacture website එකට ගිහින් drivers install කරගන්න බලන්න:) එහෙම බැරිවුනොත් මෙන්න මේක download කරගන්න. මේ software එක ඔයාගේ computer එකට අවශ්‍ය drivers හොයල දෙනවා. http://www.3dpchip.com/3dpchip/driver/z_chip.html
  13. R

    Jurassic World HD Rip ඕනද

    Driver එක install කරලා නෑ. HD play කරනකොට නිකං පාට පාට කොටු ටිකක් වැටෙනවා නේද :dull:
  14. R

    Jurassic World HD Rip ඕනද

    Hardcoded subtitles තියෙනවද ??? :eek:
  15. R

    ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

    නෑ නෑ that "far" visible mountain farthest කිව්වොත් "ඈතින්ම" කියල තේරුමක් එන්නේ. "far" කිව්වොත් ඈතින් පේන කන්ද.

    No contents