අළුත් SLT ADSL connection දෙන්න පරක්කු ඇයි ??
මගේ SLT ADSL connection එක මම Disconnect කරා ටික කාලෙකට කලින්.දැන් ආයෙත් ගන්න apply කරා ඔක්තොම්බර් 25.අද වෙනකම් නෑ.October 30 වෙනිදා ඉඳලා complain & reminders කරනවා Hotline, Regional ADSL Profile Creator, Regional Manager Office උන් ඔක්කොටම.:growl...