කළු කොටියාව වනිජීවි සන්තකයේ තිබෙන බව ලොව පුරා ප්රචාරය වූ අතර black market මගින් ඩොලර් මිලියන ගනකකට කොටියාගේ හම ඉල්ලා තිබේ ඒ අනුව වනජීවී නිලදාරීන් විසින් කොටියව හිතා මතා මරා තිබෙන්නේ මේ රටේ සියල්ල ටික දවසකින් අමතක වන නිසා, අමතක වූ පසුව හම විකිණීමේ අරමුණෙනි.
මේවාගේ සෝර්ස් දැම්ම නම් හොදයි නේද...