1. Ultron

    ලෝචි

    අපරාදේ ඉතුරු ටිකත් නැතුව නැටුවානම් රටට ආඩම්බරයක් ගේන්න තිබ්බ :dull:
  2. Ultron

    SLT cyber attack

    karma
  3. Ultron

    Yureni Noshika Leak clips

    මොනවා :shocked: අපිටත් දෙන්න:P
  4. Ultron

    Doggy :D :D :D

    පට්ටනේ බන් :love2:
  5. Ultron

    අලුත් PC එකක් Assemble කරා Bois

    Intel® Core™ i5-9400 Rs.46,500/ ??? :shocked::shocked::shocked::shocked::shocked:
  6. Ultron

    දැක්කද ?

    දැක්කේ නැහැ වගේ ඉන්න ඕනි
  7. Ultron

    ටෙලිකොම් (SLT) අන්තිම කැත වැඩක් කළේ.....

    මේ දවස් වල මේ අවුල් හින්ද වෙන්න ඇති නත්න්ක්ම් ඕකුන් ඊලග මාසෙම කපනවා :lol:
  8. Ultron

    Unlimited Youtube Mobitel vs Dialog

    සහතික ඇත්ත මම මොබිටෙල් එක දැම්ම මේ මාසේ යකෝ ඇඩ් වලට ඩේට කැපෙනවා adblocker දාල යුටුබ් යන උන්ට නම් හොදයි ඕක ආයේ නම් ඕක දාන්නේ නැහැ
  9. Ultron

    fiver rating එකක් හමබ උනෝ.

    පට්ට මචෝ දැන් ගිග් එක එඩිට් කරන්න යන්න එපා නම් වෙනස් කරන්න යන්න එපා ඔහොම කරගෙන යන්න උබට ජය!
  10. Ultron

    ගෝඨා On Fire

    ටිපිකල් ගුඇන්පි සෙට් එක මෙහෙමයි මුන් දැන් මොඩ් වෙලා ඉන්නේ ඇහුවොත් කියන්නේ අපි ඔය එක එකාට කඩේ යන්නේ නැහැ අපි ස්වාදිනයි කියලා ඒත් ඔකුන්ගේ පොන්න කම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මම පේනවා හොදට. හොද දෙකට හොදයි කියන්න බැරි නම් වැඩක් නැහැ මුන් එක්කෝ අලි තම්බි.
  11. Ultron

    කළු කරලා යකු

    අපි නම් කිරියට අලුත් :(
  12. Ultron

    අම්මාගේ ප්‍රශ්නය ගැන දුව කවින්ද්‍යා දාපු අන්තිම FB පෝස්ට් එක

    අපේ උන්ට කොරෝන කියල එකක් මතකද මන්ද දැන් සෙට් එකක් සන්නයි තිස්සයි තව සෙට් එකක් මේ සින්දු කියන ගැනිගේ හුටපටයක් කියෝනව :unsure:
  13. Ultron

    හොදම කොල්ටියේ FACE MASK BULK ONLY

    දැන් රෙදි මහන උන් ෆේස් මාස්ක්ස් මහන්නේ :lol:
  14. Ultron

    පරණ Interface එක දියව්...

    මම වැඩිය දැන් එන්නේ නැහැ කිරියට මේක දැන් තනිකර දේශපාලන ගු හැලියක් වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙත් අඩුවෙන්
  15. Ultron

    Elakiri aluth welada?

    බොහොම අමාරුවෙන් හොයාගත්තු රතු කොටු ටික කෝ :(
  16. Ultron

    යුද්ධයක් අැති වුනේ සිංහලු නිසා-සන්නස්ගල

    ගංජා ගහන උන්ටම හොදයි ඉතින් :lol:
  17. Ultron

    SLT data අතුරුදහන් වීම

    මගේ මේ මාසේ ඩේට ඉවරයි කියහන්කෝ

    No contents