1. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    අම්මෝ මට බෑ :lol:
  2. Ultron

    වටේ යන නැන්දගේ දුව

    නැන්දගේ දුවගේ පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි :dull:
  3. Ultron

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    යකෝ උබට පිස්සුද පොන්නයොත් එක්ක වාද කරන්න යන්න එපා යකෝ පාඩුවේ හිටපන් බලන උන් තේරුම් ගනීවි වහල්ලු කවුද කියලා :lol:
  4. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    කොහොමත් සති අන්තේ ඇදිරිනිතිය රටටම දානවා කියලා තිබ්බේ
  5. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    :lol:
  6. Ultron

    UNP+JVP un dan saneepada ahanawa

    ඔය කාලකන්නි ඔහොම තම යුද්ද කාලේ මතක නැද්ද කියපු එව්වා ඕකුන්ට චන්ද දෙන උනුත් උන්ගේ මහා උන් වගේ තමා :lol: හොදම දේ ගණන් ගන්නේ නැතුව ඉන්න එක පෙන්නේ නද්ද මේකෙත් ඉන්න එහෙම උන්
  7. Ultron

    5000 k dunna

    මොකක් හරි ස්වයන් රැකියාවක්ද කරනවද :P බොරු කීමට අමතරව?
  8. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    එකක් කියපල්ලා යකෝ අපි කම්පුයුස් වෙනවා :dull:
  9. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    :sorry::dull:
  10. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    මේ උන්ගේ address එක නේ බන් මුන් මාතලේ ඉද්දීද අහු වෙලා තියෙන්නේ :eek:
  11. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    උබ කොහෙන්ද මේ නිව්ස් ගන්නේ ?
  12. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    :dull:
  13. Ultron

    රා බොමු

    කසිප්පු නැද්ද කස්පිපු :dull:
  14. Ultron

    ඇමරිකාවට තදින් ගහන කොරෝනා අපිට හෙමින් ගහ&#3505

    ඕස්ට්‍රේලියාවේ ගින්නක් ආවේ අමරෙකවෙයි ලංකාවෙයි නෙමේනේ :frown:
  15. Ultron

    තව කාටද ඕනේ?

    අර ගොන් පොන්සියට ඇයි ෆ්‍රී කරලා දුන්නේ :lol:
  16. Ultron

    හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

    රහත් උන හාමුදුරුකෙනෙක් ගෙන් ඔයා බන අහල තියේද :shocked:
  17. Ultron

    ගඟ_දිගේ...!

    patta :cool: ඒක නම් ඇත්ත මේ වගේ වැඩසටහන් වලට වඩා අපේ උන්ට ඕනේ දෙවැනි ඉනිම වගේ ගොන් ඒවා බලන්න :dull: ඒත් රුපවාහිනියෙ නම් වෙනද වගේ හොද වැඩසටහන් තවම යනවා :cool:
  18. Ultron

    ආවා_ආවා_කීටයා

    patta
  19. Ultron

    TV Series Help....

    ඔව් ඕකත් මරු තමා මම බ්‍රේකින් බෑඩ් එකට කැමති බොරු ෆැන්ටසි නැහැනේ බන් ඇත්ත ලෝකෙදි වෙන්න පුළුවන් සිදුවීම් ටිකක් තියෙන්නේ අනික මේ දවස් වල ඔකේ ස්පින් ඔෆ් එකත් (බටර් කෝල සොල) :lol: නැගල යනවා :cool: මන් නම් මේ ටයිප් එකේ කතා වලට තමා කැමති :love:

    No contents