නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ඔය ගිය හුගක් එවුන් මාසයක් විතර ඩියුටි කරලා යන්නේ. උන්ට එහෙම සීමාවක් නෑ. යන්න පුලුවන් තමන්ගේ පදින්චි තෑනට. උන් ගෙවල් වලට යන්න කාලා තියෙන කටු උඹලා දන්නේ නෑ. අනික උන් ගන්න රිස්ක් එක පේනවා නේද රටේ මිනිස්සු වෙනුවෙන්. යාපනේ ඉන්නවා සමහර කොල්ලො තාම නිවාඩු නෑ. උන් කට්ට කාගෙන වෑඩ. උඹලාගේ ජාතකේ අවුලක් තිබ්බට ඒක නිතරම එලියට දාන්න එපා

    ඩියුටියට රට පුරා යන එක වෙන එකක්, නිවාඩු යන එක පුද්ගලික දෙයක්,දැන් රටේ මිලියන ගාණක් මේකෙන් අමාරුවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලනම් දැක්කත් හිරිකිතයි, පොන්න රනිලයි සජියයි වටේ ඉන්නෙ මේවගේ සක්කිලි තමයි..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    නිවාඩුවට ගෙදර යන එකත් ඩියුටියෙ කොටසක්ද, නිවාඩුවට දිස්ත්‍රික්ක හරහා යන එක හොඳනෑ කියල තේරෙන් නැද්ද

    හැබැයි උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා. උන් නේවි එකේ නිසා උන්ට රට හරහා ගොඩබිම් ප්‍රවාහන සේවා භාවිතා කරල යන්න බෑ ඒක තහනම්. ඒක නීතිය. උන්ට වෙනම බෝට්ටු වලින් ප්‍රවාහන සේවයක් සපයන්න ඕන. ගඟවල් වලින් එක්ක යන්න පුළුවන්නෙ. :oo:
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    හැබැයි උබ කියන එකෙත් ඇත්තක් තියෙනවා. උන් නේවි එකේ නිසා උන්ට රට හරහා ගොඩබිම් ප්‍රවාහන සේවා භාවිතා කරල යන්න බෑ ඒක තහනම්. ඒක නීතිය. උන්ට වෙනම බෝට්ටු වලින් ප්‍රවාහන සේවයක් සපයන්න ඕන. ගඟවල් වලින් එක්ක යන්න පුළුවන්නෙ. :oo:

    ඔය කට්ටිය කොරන්ටයින් කරන්ඩ ආපු කොරෝනා හැදිච්ච සෙට් එකක් එක්ක ගැවසිල තියෙනව, එහෙම අවධානමක් තියෙන අයව, ගෙවල් වලට යවපු එක වැරදි, ගොන් ආණ්ඩුව
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ඔය කට්ටිය කොරන්ටයින් කරන්ඩ ආපු කොරෝනා හැදිච්ච සෙට් එකක් එක්ක ගැවසිල තියෙනව, එහෙම අවධානමක් තියෙන අයව, ගෙවල් වලට යවපු එක වැරදි, ගොන් ආණ්ඩුව

    ඩියුටි එක කරලා corona රෝගීන් එක්ක mission එක කරලා
    වලක් කපලා තුවක්කුවෙන් ඔලුවට වෙඩි තියාගෙන වලට පැනලා මැරෙන්න ඕන. නැත්තන් රටේ මිනිස්සුන්ට ලෙඩේ බෝ වෙන්න පුළුවන් නේ නේද? එහෙමයි ඩියුටි එක හරියට කරන්නේ. උං මිනිස්සු නෙමෙයි රොබෝ ලා විදියට train කරලා තියෙන්නේ බං අපිව protect කරන්න.

    ඒක ට උගේ ජීවිතේ අදාළම නෑ :D

    මැරුණේ නැතිනම් විශේෂයෙන් UNP, JVP අය ට ලොකු ප්‍රශ්නයක් නේ. රටේ ආරක්ෂාව ගැන වැඩි පුරම හිතන්නේ උං තමයි. උබලා වගේ උං ට අපි බොක්කෙන්ම respect කරන්නේ එකනේ
     
    Last edited:

    ඇයි මාසයක් විතර ඉදල රෙස්ට් එකක් අරගෙන, ඊට පස්සෙ ගෙදරට එන්ඩ බැරිවුණෙ, එහෙම වුණා නන් පොසිටිව් කියන එක එහෙ ඉද්දිමනෙ අහුවෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගු ඇන් පි සහ ජෙපි පක්ශ වලට චන්දෙ නොදෙන්ඩ ඔනෙ ඇයි කියන්ඩ මේ තෙර්ඩ් හොද ශාක්කි..සිහලුනි අවදානයෙන් පසුවන්න..:yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ඇයි මාසයක් විතර ඉදල රෙස්ට් එකක් අරගෙන, ඊට පස්සෙ ගෙදරට එන්ඩ බැරිවුණෙ, එහෙම වුණා නන් පොසිටිව් කියන එක එහෙ ඉද්දිමනෙ අහුවෙන්නෙ

    ඊට වඩා ලේසි නැද්ද සියදිවි හානි කරගන්න method එක? උන්ගේ job එකනේ බං. Orders follow කරනවාට වඩා එහා දෙයක් උන්ගේ නෑ නේ. මොකටද නිකන් රටට බරක් වෙන්නේ? උබලා ගෙ හිතටත් ලොකු සැනසීමක් නේද එතකොට?
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    Un amaruwe wetune koddo allanna gihin. Apema unge weradi.

    නේවිකාරය කියල බනින්න එපා බන්. උන්ගෙ වරදක් නෑ.. උනුත් සාමාන්‍ය මිනිස්සු! ඌ කොරෝනා හිතලා බෝ කරේ නෑනෙ කාටවත්!

    Machan katha karana widiha waradi uba. Ae minissu samanya minissu kudukarayo wage jolyata awidinna gihin gihin leda hadagaththe na. Un apita gedara inna kiyala un wada karanna gihin kalakanningen bo welai lede hadila thiyenne.

    :yes::yes::yes:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    උබ අහල තියන ප්‍රශ්නය හරි හැබැයි ටොන් එක නම් අව්ල්

    අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් හෝ රාජකාරි හැදුනුම්පත් තිබේනම් කිසිසේත්ම රෝගය වැළදීමේ හෝ වහනය කිරීමේ අවදානමක් නැත.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩියුටියට රට පුරා යන එක වෙන එකක්, නිවාඩු යන එක පුද්ගලික දෙයක්,දැන් රටේ මිලියන ගාණක් මේකෙන් අමාරුවෙ

    ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,134
    22,225
    113
    ගම මහනුවරයි
    ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ

    Itin miniho mun wada karala giyama... army navy eke ewunta leda hadenne nadda? :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉතින් උබලා කියන්නේ උන්ට ගෙදර යන්නේ නෑතිව ඉන්න කියලද? යකෝ උන්ගේ ගෙවල් වල මිනිස්සු උන් නෑතිව මේ දවස් ටිකේ හෙන කට්ටක් කන්න ඈති වෑඩ කරගන්න. දෑන් උන් ගියහම උන්ට කොහොමත් ගෙවල් වල දේවල් වලට ඈවිදින්න වෙනවා. ලන්කාවේ ඉන්නේ මහ ආත්මාර්තකාමී බල්ලෝ

    යකෝ උබට පිස්සුද පොන්නයොත් එක්ක වාද කරන්න යන්න එපා යකෝ පාඩුවේ හිටපන් බලන උන් තේරුම් ගනීවි වහල්ලු කවුද කියලා :lol: