ඔය දෙකේ සම්බන්දයක් තියෙන්න විදිහක් නෑ..
මේ වගේ ප්‍රශ්න බලලම තමයි හොයන්න වෙන්නේ.
Computer වල අලුත්ව features ලට legacy
support කරන් නැතිඋනාම UEFI introduce කලා UEFIවල safty එක වැඩියි . අලුත්
Motherboard වලට UEFI compatibale , legacy ඉතින් පරන එක, UEFI first/ legacy
first කියල...