Free Skype Credit ගන්න හැටි පියවරෙන් පියවර
Kape යාලුව Free Skype Credit ගන්න හැටි දාල තිබුන ත්‍රෙඩ් එකෙන් පස්සෙ ගොඩක් අයට ප්‍රශ්ණ තිබුන කොහොමද වර්චුවල් PC හදාගන්න සහ කොහොමද එක පාරකට වඩා Credit ගන්නෙ කියන එක.මම කලේනම් මෙහෙමයි බලන්න ඔයාලටත් ප්‍රයෝජනවත් වෙනවද කියල
01.Download Microsoft Virtual PC...