ජීවිතය යනු ..? තවත් එක් සංවේදී කතාවක් පමණයි ... !
ජීවිතය කියන්නේ මායාවක් ...
අපි ඒක පස්සේ දුවනවා ...
මම නෙට් එකේ රව්මක් දාද්දි දැක්ක තවත් එක් සංවේදී කතාවක් ..
ඔයාලටත් දැනගන්න මෙතන දැම්මා ...
මගේ පුංචි රෝස මලේ......
ළමයි දාහකටත් වඩා ඉගනගන්න එන ,මම උගන්වන මගේම ටියුෂන් පන්තියේ, මම දැකපු...