AL පාස් වෙන්නේ මෙහෙමයි....
මචන්ලා අද මගේ නිවාඩු ඉවර වෙනවා ආයේ කාලෙකට මෙහේ එන්න වෙන්නේ නැහැ.......:baffled::baffled::baffled:
වැඩ වැඩියි ජීවිතේ කටුකයි.......:angry::angry:
මම හැමදාම කියන්නේ ඔයාලට health facts නෙ ...අද කියන්නම් ඊටත් වඩා වැදගත් වෙන අපේ උන් පාස් වෙලා අනෙක් එවුන්ට කියලා නොදෙන දෙයක්...