ඒක තමයි මං හිතන්නෙ store file එකෙනුත් Activation Back up කරන්න බැරි. ඒකෙත් MC එක හරහ උන activation එකක details නෙ බං තියෙන්නෙ.
දන්න හැමෝටම කියන්න දැනට හය මාසෙ activation එකෙන් ජීවත් වෙන්න කියල. මොකද ටොපිය හම්බුනොත් ආපහු යන්න ක්රමයක් මුළු Google එකෙත් නෑ