1. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඔව්. හවස 3 ට කලින් කතා කරන්න. ඩොක්ට සදුදා නිවාඩු.
  2. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඩොක්ට කිව්වා ලංකා හොස්පිටල් එකේ ලක්ෂ 8 ක් විතර යනව කියලා.
  3. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    කරන්න පුළුවන් මචං. එහෙම කරනව නම් sperms ගන්න කෙනා නොදන්න තරමට හොදයි නේ. මොකද එහෙම උනොත් අනාගතයට එක එක ප්‍රශ්න එයි. sperm බෑන්ක් වල හොද වෘතිකයිනේ sperm තමයි තියන්නේ. ඒ නිසා බය වෙන්න එපා. Fertaid කියන්නේ ඒ වගේ තැනක්. ඩොක්ට කුසුම්සිරි ද සිල්වා තමයි මේක කරන්නේ. නුවර පේරාදෙනිය පාරේ එකක් තියනවා. අනිත්...
  4. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඇත්ත බං එහෙම ප්‍රාතමික නෑදෑයෝ ටිකක් ඉන්නවා බං. අනිත් උන් අදුරන උන් :dull:
  5. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    එහෙම වෙන්ඩ බෑනෙ බං :(
  6. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඔව් මචං. මම මේ සිද්දිය හින්දා දුකක් දැනෙන්න තියන්නෙ නෑ. ලෙඩ කියන ඒවා කොයි වෙලේ මිනිස්සුන්ට හැදෙනවද දන්නෙ නෑනේ. පුලුවන් උපරිම උත්සාහ කරනවා. ඒත් බැරි උනොත් දයිවයෙන් ලැබෙන දේ බාරගන ඉන්නවා. බල්ලො හදන්නත් මෙයා කැමති නෑ බං. උං මැරුනම දුකයිලු, උන්ට වෙන ලෙඩ අපිට තේරෙන්නේ නැතිලු, කතන්දර ගොඩයි.
  7. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ජීවත් වෙන්න නම් රස්සාවක් කරන්න එපැයි බං. මම වෙන පලාතකට ගියොත් මට මේ රස්සාව නැති වෙනවා. එහෙම උනොත් මට ගැලපෙන රස්සාවක් හොයාගන්න ආයි ලේසි නෑ. ඒ හොයාගත්තත් එහෙම ගියාම ගෙවල් කූලී, ගමන් වියදම් හැම දේම එකතු වෙනවා. බෙහෙත් ගන්නයි ඒ දේවල් කරන්නයි කාලා ඇදලා ජීවත් වෙන්නයි හැමදේම පිට පලාතකදි ප්‍රායෝගික නෑනෙ...
  8. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    එන්න ඒකනේ මචං. එක එක්කෙනා හිතන විදිහ වෙනස්. දැන් මම කැමතී බබෙක් අරං හද්නන. ඒත් වයිෆ් හිතන විදිහට එයා ඒකට එච්චර කැමති නෑ. ඒක එයාගේ පැත්තෙන් අසාධාරන නෑ ඉතිං. ඔක්කොමලට එකම දේ එකම විදිහට දැනෙන්නේ නෑනේ.
  9. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    පිනක් නම් තමයි. ඒත් බං එහෙම ළමයි 5 ක් විතර හදන්න නම් හොද වත්කමක් තියෙන්න එපැයි. මාසෙට හතලිස් දාහක් අරං කොහොමද අපි එච්චර පවුලක් නඩත්තු කරන්නේ.
  10. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    වයිෆ්වත් කැමති කරගන හොයලා බලන්න ඕනේ මචං
  11. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    මම විස්වාස කරන්නේ කර්මඵලය මචං. අපි කරපු පවු පිං වල ප්‍රතිපල මේ. අපි පව් කරලා ඇති මෙහෙම වෙන්න. නැතුව කව්රුත් අපිට නය නැතිකම නෙවෙයි බං. මට නොතේරෙන කමටද දන්නෙ නෑ. ඒත් මීවනපලානේ ස්වාමීන් වහන්සේ කියන කරුණු මට නිවැරදී කියලා හිතෙන්නෙ නෑ.
  12. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    එහෙම දෙයිද මචං බබාලා

    No contents