හරි එහෙනම් මචන් උඹ කියන්නේ මුස්ලිම් අය සිංහල අයගේ අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඒ අනුව එයාලා හැඩ ගැහෙන එකක් නෑ. නමුත් අපි මුස්ලිම් අයගේ අවශ්‍යතාවයක් වන හලාල් වලට හැඩ ගැහිලා කියන එකනේ.ඉතින් අපිට හලාල් තහනම් කරන්න කියන්නත් බෑ මොකද එතකොට එයාලට කන්න දෙයක් නැතුව යනවා.එහෙමයි කියලා නොකරත් බෑ මොකද හදිස්සියකදි...