මුහුදු වෙරළ දිගේ අවිදීම අයින්ස්ටයින්ගේ දින චර්යාවේ එක් අංගයක්කි.:yes: එක් දිනක් වෙරළ දිගේ ඇවිද ගිය ඔහු පාරට ගොඩ වුනා පමණයි.:eek:ධාරානිපාත වරුසාවක් එවෙලෙහි පතිත විය.:sorry:අයින්ස්ටයින් තම අත තිබුන වැහි කබාය පැළඳ ගත්තේය.:cool:තමාගේ හිස්වැසුම ගලවා කබාය ඇතුලට දැම්මේය.:lol::growl:ගෙට ගොඩ වෙනවාත් සමග...