අඩෝ අපිනම් ඔවට නෑ, කාලබීලා සතුටින් සින්දුවක් අහලා ගේමක් ගහල ඉන්න මිනිස්සු.අපි ගේට්ස්ට නම් දෙන්නෙ නෑ හැබැයි ලිනක්ස් ගැනනම් දන්නේ නෑ.ඇත්තමයි.එත් බං ලේසියෙන් කෙරගන්න පුලුවන්දේ අමාරුවෙන් කරන්න යන, උබද හරක මමද? හිතලා බලපං.
පී.ස්
මං සිරාවට හිතුවෙ ගොනෙක් දාල තියෙන්නෙ, මී හරකෙක් දාන්න බැරිනිසා...