HD ගැන ඔබ නොදන්න තොරතුරැ බිදක්.
මොකක්ද මේ HD (High-Definition).අපි කාටත් නිතරම වාගේ ඇසෙන සුපුරැදු වචනක්.තාක්ෂ්ණයේ දියණුවත් සමගම දැන් HD TV, HD Monitor
and HD තිර සහිත Mobile Phone වෙලදපොලට නිකුත් වී ඇත. අලුතින්ම ආ iPhone හි HD video පටිගතකිරීමේ හැකියාව පවා ඇත. HD video කියලා
කියන්නෙ...