බලාලා කොතනින්ද පැන්නේ කියලා ටිකක් සදහන් කරපං බලන්න..මේ තරම් නිවට වෙන්නෙපා යකෝ..මම මෙතන ත්‍රෙඩ් එකක් බම්ප් කර කියලා මොනවහරි දෙයක් යටපත් වෙනවද..දැන් වත් සැබේ ලෝකේට වරෙං බං..මම කතාකරොත් මම නිවට ඩයල් එකක් කියලා අනිත් එවුන්ට තේරෙනවනම් මම කතාකරන්නෙතුව ඉන්නේක තමය් හොද කියන ප්‍රස්ථා පිරිළුව උඹට හොදටම...