1. සුදු මහත්තයා

    මගේ ආදර කතාව...

    mokakda metana wela tiyenne. matanam melo deyak terenne na ne. :( :(
  2. සුදු මහත්තයා

    එන බව පමණක් කියන්න

    :(:(:( ea hinawa dan mata aithi na machan. :dull::dull::dull:
  3. සුදු මහත්තයා

    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    Milton Mallawarachchi 100 mp3 Songs Adaren mese.mp3 Aawa adaren.mp3 Ahithak nosithami Ananthe.mp3 Andura watuna wideye.mp3 Apa dedena.mp3 Awasara netha.mp3 Bambara esin.mp3 Daraganna be.mp3 Dawasak thiyewi.mp3 Deadarawilikun.mp3 Desa ridenawa.mp3 Dese kalum mawa.mp3 Dineka ran...
  4. සුදු මහත්තයා

    help pls

    SP3 wala hariyata unicode wada na machan
  5. සුදු මහත්තයා

    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    මචන් ඔය ආර්ටිකල් එකේ අන්තිමට තියෙන සීන් එක ඇත්ත එකක්ලු. ඒ සුදු ඇඳුමක් ඇඳන් ඇවිත් තියෙන්නෙ එයාගෙ කලින් ආදරවන්තියලු. ( අර මුදලාලිගෙ දුව ) මට ඒ සීන් එක ඇහුවම අදටත් දුක හිතෙනවා. මිනිස්සු මැරුනත් ආදරේ කවදාවත් මැරෙන්නෙ නෑ. :(
  6. සුදු මහත්තයා

    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    සුලඟේ පාවී... ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම්....
  7. සුදු මහත්තයා

    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    අද කාලෙ ඉන්න බොලඳ ගායකයො වගේද ? දැන් කාලෙ උන්ට කොම්පියුටර් එකක් නැත්නම් සිංදුවක් කියා ගන්න බෑ. ඒ වගේද මේ මිනිස්සු. මෙයාලගෙ ගීත හැමදාම අමර්ණීයයි. ඕන තැනක ඕන කෙනෙක්ට කැත නැතුව අහන්න පුළුවන්. මිල්ටන් මල්ලවාරච්චි ක්ලැරන්ස් කවදාවත් මැරෙන මිනිස්සු නෙමෙයි.
  8. සුදු මහත්තයා

    Packet Tracer Activities

    මචන්ලා CCNA Discovery course එකට අදාල Packet Tracer Activities ටිකක් මට හොයල දෙනවද ? තියෙන සයිට් එකක් හරි කමක් නෑ :):)
  9. සුදු මහත්තයා

    Song Need

    :( :(
  10. සුදු මහත්තයා

    Song Need

    ko song eka nadda ?
  11. සුදු මහත්තයා

    Walk on the heaven - (Ohiya Rail hike and Kotmale Dam) Team ElaKiri Traveler

    අඩෝ... කෝච්චියෙ බදුලු යන ගමන තමා පට්ටම ගමන. අපිත් සැරයක් සෙට් වෙලා හොර්ටන්තැන්න බලන්න ගියා. ඔහියෙන් බැහැලා එතන ඉඳන් පයින් ගියේ. ඉස්ටේෂම ඉස්සරහ කඩෙන් රොටි කෑවා මාර රහයි. ඒකනම් නියම ට්‍රිප් එක. අපිත් ගියේ රෑ මේල් එකේ.ඊට පස්සෙ පට්ටිපොලට ඇවිත් බදුලු ගියා.
  12. සුදු මහත්තයා

    Networking

    vta kiwwe mokakda ban ? CCNA karanawanam basic knowledge ekak nathnam discovery eka karanna. exploration eka advance wadi wei.

    No contents