අනේ පව් මේ අසරණයෝ දෙන්නගෙ රස්සාව
අනේ පව් මේ අසරණයෝ දෙන්නගෙ රස්සාව.මහ ලොකු සල්ලි කාරයෝ නම් කමක් නෑ.ඔකෙන් හම්බෙන සොච්චමෙන් තමා පවුලම නඩත්තු කරනව ඇත්තේ.කෝටි ගණන් ගසා කාපු මිණි මරපු තෝරුන්ට මෝරුන්ට සමාව දෙනව.මේ වගේ අසරණයෙක්ගෙ අතින් වෙන සුළු හෝ අත් වැරැද්දකට දෙන දඬුවමෙන්ම පාලකයන්ගේ තියෙන...