මගේ ලැප් එකේ රීකවරි පාටිෂන් එකක් තියෙනව.ඒක windows 8 .1 තිබුනෙ .දැන් මම Windows 10 වලට අප් ග්‍රේඩ් කරල තියෙන්නෙ.ඇන් අර පාටිෂන් එකෙන් වැඩක් නැහැ.මට බැරිද ඒ පාටිෂන් එකට Windows 10 සහ සොප්ට්වෙයාර් ටික දාල තියාගෙන අවශ්‍ය වූ වෙලාවක පෝමැට් කරල ඒකෙන් වින්ඩෝස් දාගන්න