එල එල , ඒ උනාට බං හැමෝම එක්ක කියන්න යන්න එපා ගොඩක් එවුන් ආතල් එකට ගන්නවා , අනිත් එක කිව්වට පස්සෙ ගොඩක් වෙලාව්ට ටිකක් අවුල් ඕවා අනිත් එකා දන්නවා කියලා:dull:
ඒ උනාට බන් රැම් එහෙම ගොඩක් යුස් වෙනවා තමයි ක්‍රොම් ස්පීඩ් බන් ඔහොම හිර වෙන්නෙ නැ :( ඔව් එහෙම සීන් එකක් නම් තියෙනවා ඒත් මම එදා ඉදන් ක්‍රොම්...