1. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ගොවිතැන වගේ සුපිරි ජොබක් කොහේවත් නැහැ බ්‍රෝ
  2. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ඉලගට video එකක් දාන්නම් සතියක් වගේ කාලයක් ඇතුලත
  3. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ගම්මිරිස් පැලයක් 50/= වගේ වෙනව මාතර වල්ස්මුල්ල කිට්ටුයි නම් පැල හදාගන්න වැල් දෙන්න පුළුවන්
  4. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    පර්චස් 10 ක කොලම් ටිකක් දාලා ගම්මිරිස් වගා කරන්න පුළුවන් එන්සල් පුලුවන් ඉගුරු කහ මයියොක්කා බතල වගාකරන්න පුළුවන්
  5. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    සන්ලයිට් වැටෙන්න වැටෙන්න අස්වැන්න වැඩි වෙනව
  6. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    අක්කර දෙකක් වටට සහ කොස් ගස් මකුතලා ගස් වලට ඉන්දල තියෙන්නෙ මිශ්‍ර වගාවක් විදියට
  7. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    රුපියල් 1150ට තිබුනේ හිටන්ගේ කාලකන්නි ආන්ඩුව ආවත් හරි රුපියල් 500ට අඩු උනා
  8. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    මගේ මිශ්‍ර වගාවක් නිසා නැතිනම් අස්වැන්න ඔයිට වඩා වැඩී බ්‍රෝ
  9. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ගහක් ඉන්දල මුල් කරල එන්න මාස හයත් අව්රුද්දත් අතර යනව් ඒ ඉන්දන පැලය හා සාත්තුව ලැබෙන හිරු එලිය මත තිරනය වෙනව
  10. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    මම තේ ඉඩමේ සහ කුරුදු ඉඩමේ තමා මිශ බෝග විදියට වගා කරල තියෙන්නෙ වගාවට අවෘරුදු 8ක් 10 වගේ වෙනව පැල නම් මම හදාගත්තේ වියදම විදියට පොහොර දමනව අවෘදට දෙපාරක් අවෘද්දට එකපාරක් ඩොලමයිට් ගහනව ඒ සදහා රුපියල් 15000 විතර යනව අස්වැන්න කන්නයකට මාස හයකට 200kg -300kg අතර අනිවාර්යයෙන් කඩනව කුලියට කවෘරුත් ගන්නේ...
  11. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ගම්මිරිස් වල අස්වැන්න වසරකට දෙපාරක් වගේ නමුත් වගා මිරිස් වල ඔය අතරත් හැදෙනව අස්වැන්න තිරනය වෙන්නෙ කරන සාත්තුව හා වැල ගෙතෙන වපසරිය අනව ගම්මිරිස් වල අස්වැන්න වසරකට දෙපාරක් වගේ නමුත් වගා මිරිස් වල ඔය අතරත් හැදෙනව අස්වැන්න තිරනය වෙන්නෙ කරන සාත්තුව හා වැල ගෙතෙන වපසරිය අනව
  12. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    මේකයි මචන් ගම්මිරිස් වගාව පොඩ්ඩක් වැටිලා තියෙන්නෙ ගම්මිරිස් 1kg රුපියල් 500වගේ දැන් ගිය ආන්ඩුවෙන් ගම්මිරිස් ප්‍රතිඅපනය කරපු එකේ පරතිපල නමුත් ගම්මිරිස් වගාවට වැඩි මහන්සියක් වෙන්න ඔනි නැහැ පැල හදලා විකුන්නත් සල්ලි ඉඩමක් තියනවා නම් ලක්ශ 10ක් යන්නේ නැහැ අක්කරයකට ලක්ෂ 2ක් තතුනකින් ලොකු වැඩක් කරන්න...
  13. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    මගේ ගේ හදන්න තිබුනු සල්ලි වලින් ලක්ෂ 20ක් දිලා අක්ර හතරක් ගත්තා එව දැන් වවලා දැන් එක අක්කරක් ලක්ෂ 25කට ඉල්ලනව
  14. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ඔව් බ්‍රෝ ජොබ් එක ගොවිතැන
  15. nishan-sujeewa

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු

    ගෙදර තියන පොඩි ඉඩෙන් ලක්ශපතියෙක් වෙමු. බට් ගම්මිරිස් පැලයක් පහසුවෙන් හදමු.අපේ ගෙවත්ත සම්පුර්ණ කරමු. ඉතා පොඩි ඉඩක වගාකරමු රටට සවියක් වෙමු Youtube මතක් වෙලා chanel එක subscribe කරලා යන්න
  16. nishan-sujeewa

    Elakiri Aluth Wela!

    යකෝ මම බැලුවෙ sit එක වැරදිලාවත්ද කියලා මරු මරු දැන් සුපිරි ඇප් එකක් නැහැ ද බ්‍රෝ
  17. nishan-sujeewa

    කුරුදු වගාවට යන වියදමින් හරි අඩක් අඩු කරම&#35

    ඔව් ඒකනම් එහෙම තමා අපිනම් කරන්නෙ හොදට තලන්න පුළුවන් කෙනෙක් විතරක් ගන්නව අපිත් එයත් එක්කවැඩ කරනවපාඩු නැහැ බන් එහෙනම්
  18. nishan-sujeewa

    කුරුදු වගාවට යන වියදමින් හරි අඩක් අඩු කරම&#35

    කුරුදු තලන්න බැහැ ද බ්‍රෝ
  19. nishan-sujeewa

    කුරුදු වගාවට යන වියදමින් හරි අඩක් අඩු කරම&#35

    පළවෙනි කොටස තවන් සකස් කිරිම https://youtu.be/UJcRJt7zOBE UJcRJt7zOBE

    No contents