අනුර නිකන් ඉදියිද?
දැන් ඉන්න පාර්ලිමන්ට් එක එහෙම්ම ආවත්, එ්කෙන් භාගයක්ම හිරේ ඉන්න ඕනි එවුන්,
මටනම් හිතෙන්නෙ ගොඩක් එවුනෙ political life එක මෙතනින්ම ඉවර වෙයි කියලා.
අනික, අනුර NPP එකෙන් දිනලා, GE එකෙන් පරදින්න or majority එකක් ගන්නෙ නැතිවෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.