ස්වෙච්චා සේවයක් කියලා කොහෙවත් නෑනෙ.
NPP කියන්නෙ, දේශපාලනය කරන අතරතුර හොද දීමනාවක් දෙනවා කියලෙ. එතනින් එහා pension එකක් නෑ.
අවුරැදු 5ක් පොලිටික්ස් කරා කියලා vehicle permit එකක් දෙන්න ඕනිද?
Government service වලට යන්නෙ ඉගෙනගෙන අවුරැදු 5න් ගෙදඑ යන එවුන් නෙවේ, උන් ජීවිත කාලයම රජයේ රදිසානක් කරන...