අනුන්ගෙ ෆාම් එකට රින්ගල බල්ල මෙයාගෙ මොන මොන වද හපලා :baffled:
හතළිස් එකයි නෙවෙයි ඕකෙන් බාගයයි උඹට ඊරිසියාව ඒකයි මගේ වයස වැඩි කරලා කියන්නේ....:P උඹ මහරෑ මුහුණූ පොතට ගිහිල්ලා ඔක්කොම ඇද්දා නේද...? මම හිතුවා ෆටෝස් ටික Like කරලා තියෙන කොටම හොඳකට නෙවෙයි උඹ Like කරලා තියෙන්නේ කියලා.....:P:rofl...