අතීතයේ එක සොඳූරු සැඳෑවක
සුපිපුණු මල් ඇති උයන් තලාවක
නෙතට නෙතක් මුණගැසුණ වෙලාවක
මතකද ඔබ ඉඟිකෙරුවා ආලය
අතීතයේ තව මියුරු සඳෑවක
රුක් ගොමුවෙන් වට උයන් තලාවක
මුවින් මුවට සිපගත් ඒ මොහොතක
මතකද ඔබ පැවසුව ඔබෙ ආලය
අතීතය තව අඳූරු සැඳෑවක
අඳූරින් වටවුණු පාළු සුසානක
සිතින් ගතින් වෙන්වුණ ඒ මොහොතක
මතකද ඔබ හැර...