1. cresendo

    Vitz 2008-2009

    මචන් ලක්ශ 10 කට විතර ගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් කියපන්කෝ.. මැනුවල් තමා හොද..
  2. cresendo

    ***Abbie Cornish***

    Shes in "Sucker Punch" too
  3. cresendo

    ෴෴වතුර පරිස්සම් කරන්න ෴෴

    Thanks for sharing machan..
  4. cresendo

    සිගරට් බොනවද ?

    මම නම් ගල් පාවිච්චි කරන්නෑ මචන්.. අනිවා කබා ශුවර්.. අවසාන වතාවට ගල් ගහලා දවසක් විතර කබා දැන්මා.. OA එක තමා අල්ලලා යන්නේ..
  5. cresendo

    Kumudu Liyanage?????

    අයියෝ මචන් Tute ඔක්කොම ටික දන් දුන්නා බන්.. කාටද කියලත් මතක නෑ.. මාත් 2004.. කුමුදු ගාවට තමා ගියේ.. මිනිහා උගන්නනවට වඩා අඩනවනේ බන්..
  6. cresendo

    good bye

    :rofl::rofl:
  7. cresendo

    සිගරට් බොනවද ?

    අනිවා.. කොහොමද උදේ පාන්දර කබ පෙරාගෙන අමාරුවෙන් නැගිටිනකොට තියෙන ආතල් එක.. ඇයි කටේ තියෙන අමුතු රහ.. හප්පා..
  8. cresendo

    good bye

    අනේ අම්මපා.. ඔයාට හිතෙන්නෙත් මට හිතෙන දේමයි මෙයා..
  9. cresendo

    සිගරට් බොනවද ?

    හ්ම්ම්.. අද නම් යහතින්.. නමුත් හෙට දිනය කෙසේ වේවිද??:oo: උදේ reply කරන්ඩ බැරි වුනා මචන්.. අම්මා ඇදෙන් බිමට ඇදලා දාපු නිසා වැඩට ගියා..
  10. cresendo

    Lnkin Park පෙරළිකාරයෝ

    Good info Mod.. Thanks for sharing..
  11. cresendo

    good bye

    I can't understand the point you are trying to bring up to leave EK or to stop writing to EK. Just be positive sis. I read through the controversial thread of yours and I really see no point. BTW i think you better do some search about Twisted and about his threads before counter commenting on...
  12. cresendo

    ::: Most Feared Sri Lankan Underworld Leader Ever :::

    ඇයි මොකෝ බය වෙලා.. අපිත් ඔද රනසින්හලා තමා අරී.. උපන් දා සිට වලියක් දුටු තැන හුරේ රන්,,
  13. cresendo

    සිගරට් බොනවද ?

    හම්මේ කිම්ද කතා.. මට ස්ක්‍රීන් දෙක තුනක් පේනවා බන්..:baffled: දොයි මතේ බැරුවා.. අම්මියෝ හෙට වැඩ..:sorry:
  14. cresendo

    සිගරට් බොනවද ?

    හලෝ බ්‍රදර්..:D
  15. cresendo

    හී හී.. වලියක් තියෙනවා නම් කියපන් මචන්.. සෙට් වෙලා දුවමු පන කඩා ගෙන..

    හී හී.. වලියක් තියෙනවා නම් කියපන් මචන්.. සෙට් වෙලා දුවමු පන කඩා ගෙන..
  16. cresendo

    සුපිරි තරුව (ශිහාන් මිහිරංග)

    ලස්සනට සින්දු කියන්ඩ පුලුවන් සන්ගීතය ගැන දැනුමක් තියෙන වාසනාවන්ත කොල්ලෙක් තමයි මම දකින විදියට..:yes: අනික්වා නම් ඔබ නොදනී මුලු ලොවම දනී..:P
  17. cresendo

    සිගරට් බොනවද ?

    අම්මෝ.. අද නම් Chain Smoking.. හරි අමාරුයි ඒත් මාර ආතල්..
  18. cresendo

    ::: Most Feared Sri Lankan Underworld Leader Ever :::

    අඩෝ.. මාත් කඩුවෙල තමයි අරිද.. වසන්ත, ප්‍රින්ස් අපේ නේබර්ස් තමා අරී..
  19. cresendo

    ♥ Post best english LOVE songs ♥

    kjRo_CHSdt0

    No contents