Let's Identify Airplanes apart - ගුවන් යානා වෙන්කර හඳුනාගමු
අද කියල දෙන්න යන්නේ අපි කොහොමද ප්ලෙන් එකක් දැක්ක ගමන් එක මොන ජාතියේ එකක්ද කියල හොයාගන්න ක්‍රම ටිකක්.
කට්ටියටම තේරෙන්නත් එක්ක මම මුලින්ම පොඩි පැහදිලි කිරීමක් කරන්නම්..
ලෝකයේ වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගන්න ගුවන් යානා (commercial...