බා(ර්)න් බඩියේ හොරකම් කරමු
ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම...