රූපවාහිනී සංවාද තරගයෙන් මහින්ද පරදා පෙනර
රූපවාහිනී සජීවී සංවාද වෙනුවෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට දින හා වේලාව වෙන් කිරීම මෙවර මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු කෙරිනි. එහිදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා...