1. Kalegana

    Ara Podi dodam gedi walata monaada kiyanne?

    බිබික්කං
  2. Kalegana

    Ara Podi dodam gedi walata monaada kiyanne?

    දෙහි.
  3. Kalegana

    සදුදා වැටෙන්නේ සිකුරාදාට

    @Walter White මේ කියපන්..
  4. Kalegana

    100 nescafe එක 250 ට විකුනල.. වලියක් ගුපියනේ

    සිනි ටිකක් වැඩිපුර දැම්ම පොන්නයෝ. එකයි 250ක් ගත්තේ.. කෑ ගහන්න එපා..
  5. Kalegana

    Meh hambayage weda- using my YouTube Thumbnail in his page without giving credit!

    නෑ, නෑ, ඇත්ත කිව්වේ. මේ එළකිරි එකේ ගොඩක් අය මේ නදුන් ගැන මට කියනව. මම අදුරන CID එකේ උසස් නිලදාරීන් ඉන්න නිසා මෙයා ගැන රිපෝර්ට් කරන්න කියල. එළකිරි එක වට්ටන්න doddos ගහල තියෙන්නේ නදුන් කියල ගොඩක් ය කිව්වා.
  6. Kalegana

    Meh hambayage weda- using my YouTube Thumbnail in his page without giving credit!

    @Nadun26 මෙන්න මු තමයි කරලා තියෙන්නේ අනිවා. ඔය වෙබ් සයිට් හදන ඒවා කරන්නේ නදුන්.
  7. Kalegana

    Harald Baldr වෙනුවට වෙන ඒ වගේ චැනල් මොනවද තියෙන්නෙ?

    ඒ හුත්ත කෝ බන් දැන්// වීඩියෝ එකක්වත් දන්නේ නැද්ද කොහෙද?? මෙන්න මුගේ බලපන්. සුපිරිම චැනල් එක... https://www.youtube.com/@PeterSantenello ------ Post added on 1755522817
  8. Kalegana

    Westfield ෂොපින් මොල් ලන්ඩන් ....

    ඔයි මුට ආතල් එකක් දීපන්කො හොයන ගොහින්...
  9. Kalegana

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය

    ඔව් නේ. මම හිතන්නේ 2012-13 වගේ වෙනකොට ඕව ටික ටික අඩු උනා
  10. Kalegana

    Dubai Nescafe Classic එක ලංකාවේ එකට වැඩිය හොඳයිද ?

    මෙහෙ ලාබත් එක්ක ලංකාවට වඩා..
  11. Kalegana

    Nidan help

    විකුනන්න ඕනේ නම් සෙට් කරන්නම්...
  12. Kalegana

    කවුරු කොහොම කීවත්...

    ඒ කියන්නේ ආණ්ඩුවේ අය හොරු
  13. Kalegana

    උඩතලවින්න දස පුද්ගල ඝාතනය

    ඔය කාලේ එහෙම තමයි චන්දෙ දවස් වල. එක තැන ඔය වගේ ගොඩ දෙනෙක් මැරුවේ නැති උනාට හැම පළාත් වලම මිනි මැරුම් කෙළියට උනා චන්දෙ නිසා. ගෙවල් කුඩු කරනවා, කපනවා, බෝම්බ ගහනවා මරනවා.
  14. Kalegana

    ලංකාවේ දැන් ජනාදිපති සජිත් ද ?

    ඒක හරි හුකන නීතියක් නේ බන්. එතකොට ටැක්සි දුවන්නේ නැති තමාගේ පවුද්ගලික කෙනෙක් ගන්න යන්න වෙන්නෙත් නැද්ද??
  15. Kalegana

    Indrajith Gamage

    මේ වට්ටක්කා කෑල්ලද payhere හරහා ගත්තේ හිගන වේසිගෙ පුතෝ..
  16. Kalegana

    😲🧠 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු බාහිර ලෝකය අත්විඳින ආකාරය - "Schizophrenia simulator" 😑🧠

    මේකේ භින්නෝන්මාදය තියන උන් කවුද ඉන්නේ???? සුපිරි ත්‍රෙඩ් එක. වටිනා විස්තරයක්.. @Stimulus mind

    No contents