මේ පද පෙල ලියලා තියෙන්නෙ “රුවන් ප්‍රසන්න තුංකම” කියලා සහෝදරයෙක්…
මම කියෙව්වෙ රිවිර පත්තරේක අරුණැල්ලෙ තිබිලා…දිනේ නම් මට හරියටම මතක නෑ…:(
කියෙව්වට පස්සෙ මට හිතුනා මේක අපේ එලකිරියෙත් බෙදා හදා ගත්තොත් හොඳයි කියලා…:)
මේක කියවලා බලලා ඔයාලගෙ අදහසුත් මෙතන ලියලා යන්න…:);)