1. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියනව කියල ඔප්පු වෙලා තියෙන්නෙ. ඒක පිළිගන්න බැරිනම් උස ගහකට නැගල පැනපන්. උඹට හොදටම තේරෙයි ගුරුත්වාකර්ෂණයක් තියනව කියල.
  2. S

    යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

    මේව තනිකර පුහු මිථ්‍යාවල්. ලංකාව වගේ කූඹියෙක් තරම් රටක් ආර්ථික වශයෙන් පහළැම ඉන්න රටක් කොහොමද බන් ඇමරිකාව වගේ ලොකු රටවල් වලට වැදගත් වෙන්නෙ. අපි වගේ පොඩි උන්ට ආධිපත්‍ය පතුරෝල උන්ට මොනාද ගන්න තියෙන්නෙ. අපි නිකන් හිගන රටක් විතරයි එයාල අපේ රටට අගිල්ල ගහන්නෙ මේ හිගන්නන්ට උදව්වක් දීල තරමක් හරි ගොඩගන්න...
  3. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    මෙන්න මෙතන තමා උඹලට කෙලවෙන තැන. බටහිර විද්‍යාවෙන් ඔප්පු කරල තියන ඕන දෙයක් සාක්ෂි එක්ක ඔප්පු කරන්න පුලුවන්. උඹ කියන ලිෆ්ට් එකක් දැකපු නැති එකාට වරෙන් යන්න කියල ඇදගෙන ගිහින් හරි ලිෆ්ට් එකක් පෙන්නුවොත් ඌට ඒක පිළිගන්න වෙනව. මොකද බටහිර විද්‍යාවෙන් ඒක ඔප්පු කරල තියනව. ඒත් අපි උඹලට කිව්වොත් දෙවියෙක්...
  4. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    බටහිර විද්‍යාවෙන් දෙයක් පිළිගන්නෙ ඒක දෙයක් තියනවයි කියල සාක්ෂි ඇතුව ඔප්පු කරාට පස්සෙ. ඒක හින්ද තමා අපි කියන්නෙ බටහිර විද්‍යාව ප්‍රායෝගිකයි කියල. ඒත් පෙරදිග විද්‍යාව (මටනම් විද්‍යාව කියන්න බැරි තරම් ප්‍රාථමිකයි ) කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නැතුව පෙරේතයො, භූතයො දෙවිවරු ඔක්කොම පිළිගන්නව. මේව තනිකර...
  5. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.
  6. S

    යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

    බටහිර රටවල ඉන්න අය තුන්වෙනි ලෝකෙ රටවලට උදව් කරනව මිසක් එහෙම පාගන්නෙ නෑ හුගක් වෙලාවට. ඒත් දැන් මට ඇමරිකාව විශ්වාස නෑ ට්‍රම්ප් කියන ගොනා ආවට පස්සෙ ඌ ඇමරිකාවත් කාල ලෝකෙත් කයි. ඒත් හිලරි ආවනම් අනිවා අපිට උදව් කරනව. බටහිර රටවල වැඩකට කාන්තාවො මුල් උනොත් හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ.
  7. S

    යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

    ගිහින් පොඩ්ඩක් බලපන් ඇමරිකාව රුසියාව යුද්ධ කරන හැටි. එයාල ත්‍රස්තවාදීන්ව විතරක් ඉලක්ක කරගෙනයි ප්‍රහාර එල්ල කරන්නෙ. එහෙම නැත්තන් මෙච්චර සාධාරනව මානව හිමිකම් ගැන කතා කරන ජිනීවා මානව හිමිකම් වලින් අපිට ඇගිල්ල දික් කරද්දි ඇමරිකාවට ඇගිල්ල දික් නොකරන්න හේතුවක් නෑ. ඇමරිකාවට බය නෑ ජිනීව මානව හිමිකම්...
  8. S

    සන්නස්ගලගේ කාම තෘෂ්ණාව

    ඉතිං උඹ දන්නවනම් කියපන් මොනාද ඌ කරන ඒ වගේ වැඩ. එහෙම මුකුත් නෑනෙ.
  9. S

    යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

    "බටහිර රටවල් කොච්චර යුද්ධ කරත් යුධ අපරාධ කරන්නෙ නෑ." කියල වෙනස් වෙන්න ඕන. ප්‍රින්ටින් මිස්ටේක් එකක්.
  10. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    ඒත් උඹ ඔය කතාව කිව්වෙ මාව බයිටට ගන්නනෙ. ඒත් අන්තිමට පජාත උනේ උඹමනෙ.
  11. S

    යුධ සෑමරුම සහ ලන්කාවේ අපි

    ප්‍රශ්නෙ තියෙන්නෙ යුධ අපරාද කරපු එක. බටහිර රටවල් කොච්චර යුද්ධ කරත් යුධ අපරාධ කරන්නෙ නෑ. එයාල අහිංසක මිනිස්සුන්ට මැරෙන්න දෙන්නෙ නෑ. අපිත් යුද්ධෙ සාධාරණව කරානන් බටහිර රටවල් අපිට උදව් කරනව. අපි යුද්ධෙ කරපු විදිහ වැරදි හින්දයි එයාල විරුද්ධ උනේ.
  12. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    අනේ පොන්නයො සුද්දියො එහෙම කියනව තමා. මන් මේ ලෝකෙ හුගක් රටව්වල සුද්දියො ආශ්‍රය කරල තියනව. එයාල කවුරුත් නැවත ඉපදීම වගේ ගෝත්‍රික දේවල් පිළිගන්නෙ නෑ. එයාල විද්‍යාත්මකව හිතන නිර් ආගමික බුද්ධිමත් අය.
  13. S

    නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

    නැවත ඉපදීමක් නෑ කියන එක ස්ටීවන් හෝකින්ස් උනත් ඔප්පු කරල තියනව. දන් මෙතෙන්ට රෙද්ද උස්සගෙන දුවගෙන එයි ලංකාවෙ පොලින්ද සිල්වගෙ ගෝලයො ටික මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියන්නෙ බොරු කියල කියාගෙන. https://www.cnet.com/news/stephen-hawking-the-afterlife-is-a-fairy-tale-but-your-brain-might-go-on/...
  14. S

    සන්නස්ගලගේ කාම තෘෂ්ණාව

    මොනාද ඌ කරන්නෙ ඒ වගේ වැඩ කියන්නෙ. සන්නස්ගල කවදාවත් සාත්තර අහන්නවත් කේන්දර බලන්නවත් යන්නෙ නෑ. සන්නස්ගලගෙ පොඩි පොඩි වැරදි ඇති ඒ උනාට මිථ්‍යාවට විරුද්ධව කෙලින් කතා කරනව. ඒ ගැන මම එයාට ගෞරව කරනව.
  15. S

    ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )

    වේෂ නිරූපණයෙනම් මම වෙනසක් දකින්නෙ නෑ දෙකේම. කොහොමත් සුද්ද එන්න කලින් රෙදි කෑලි පටලෝගෙන තමා සිංහල මිනිස්සු හිටියෙ. ගෑනුන්ගෙත් ඇගේ භාගක්ම එළියෙ. සුද්ද ඇවිල්ල තමා උන්ට අදුම් ඇන්දුවෙ. ලංකාවෙ ඉන්න සුචරිතවාදින්ට රිදෙනව ඇති අපේ මිනිස්සු ඇන්දෙ මෙහෙම කියල කියද්දි. අධ්‍යක්ෂණයෙනම් පළවෙනි එකට වඩා අඩුපාඩු තියනව.
  16. S

    SLIIT නoගි <3

    මෝඩ හම්බයො හිතාගෙන ඇත්තෙ සිංහල කෙල්ලො සෙට් කරගන්න එක හෙන වීරකමක් කියල. උන් තාම දන්නෙ නැද්ද කොහෙද දැන් සිංහල කොල්ලොවත් සිංහල කෙල්ලන්ට කැමති නැති හින්දයි උන්ට සිංහල කෙල්ලො සෙට් වෙන්නෙ කියල. පව් හම්බයො.
  17. S

    අද(17) පා ගමන..

    කදුලු ගෑස් ගහල මදි. බැටන් පොලු වලින්ම දුන්නනම් හරි හිගන හැත්තට අමතක නොවෙන්න.
  18. S

    JVP එකට_ප්‍රශ්ණයක්

    නෑ බන්. මන් අපේ කොල්ලන්ගෙ ලොකු කම්මැලි කමක් දකින්නෙ නෑ. මගෙ යාලුවොම ඉන්නව ෆැක්ටරි වල රෑ වෙනකන් යකා වගේ වැඩ කරන. තව සොෆ්ට්වෙයාක් කම්පැනි වල වැඩ කරන කොල්ලො ඉන්නව රෑ 10 - 12 වෙනකන් වැඩ. ඒත් ඒවල කෙල්ලො ටික ශේප් වෙලා වේලාසන පනිනව. අනිත් එක චීනෙ පිරිමින්ගෙ උඹ කියන තරම් දෙයක් මම දකින්නෙ නෑ. චීනෙ ශියුණු...
  19. S

    JVP එකට_ප්‍රශ්ණයක්

    චීනෙ ගෑනුන්ට වගේ අපේ ගෑනුන්ගෙනුත් වැඩ ගත්තනම් ලංකාවෙ ගෑනු ෆැක්ටරි එකක් පැත්හ්ට පලාතෙ යන්නෙ නෑ. චීන ගෑනුන්ගෙ ධෛර්ය හා ශක්තිය හින්ද තමා අද ඒ රට මේ තත්වෙන්වත් ඉන්නෙ. ලංකාව තවත් දියුණු වෙමින් පවතින්නෙ අපේ ලොන්ත ගෑනුන්ගෙන් කිසිම දායකත්වයක් නති හින්ද.

    No contents