සින්හලූ පොඩි උපදෙසක් ඕන මේ මගෙ ඉස්සරහ ටයර් එක :oo: ඒක ඉරි තලල හොදටම :no: මන් ඇහුව දෙන්නෙක්ගෙන් විතර, කිව්ව රබර් එකේ කාලෙ හරිලු :sorry: රබර් එක පරණ වෙලාලු :sorry: ඒත් තව දුවන්න පුලුවන්ලු :nerd: හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව :baffled: හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ :) කට්ටත් තියෙනව හොදට...