1. crazyasa

    Elakiri Awards -2105

    ඒ වුනාට කලකිරීමක් දැනෙනව... කල දුටු කල වල ඉහගන්න ඉන්න උන්ට මේව ඉහටත් උඩින් රත්තරන් පවුමක් කටේ එබුවත් පාඩු නැහැ සරමට යන්න ඉන්න වුන් ලෝකෙට ඉපදුනාම ඔහොම තමයි... අම්මෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඔහොම කතා කියනවනම් ලෝකෙට ආව තැන ගැනත් ප්‍රශ්ණයක් තියෙනව
  2. crazyasa

    Elakiri Awards -2105

    කියන්න ඕනි ටික ලෙසටම කියල. ඒ වගේම mudrana අයියා විල්පත්තු යන්න කලින් එයා හිතන අඩුපාඩු ටික කියලා ගියානම් වටිනාකම කියලා වැඩක් නැහැ.මොකද ඒ දේවල් හදාගෙන වැඩේ හොඳට කරන්න තිබුණා. දැන් වෙලා තියෙන්නෙ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න.වැඩේ ඉවරවුනාට පස්සෙ වැරදි ටික කියන්න හිතන් ඉන්න එකගැන ලොකු කණගාටුවක්...
  3. crazyasa

    Elakiri Awards -2105

    subscribed
  4. crazyasa

    Elakiri Awards -2105

    මෙවා අපිට හොද පාඩම් බන්. . :sorry:ගෙදර ඉන්න මාස කීපෙ ඔහේ ඉන්නෙ නැතිව. අනේ මන්දා ආයෙනම් මෙවැනි දේවලට සහභාගි නොවෙමි....!
  5. crazyasa

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ගෙදර ආවම මාසයක් විතර ගමන් වල කෙලවරක් නැහැ. පිස්සු හැදෙනව බන් :(
  6. crazyasa

    2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එන්න බැරිවුනා දැනුයි ගෙදර ආවෙ :(
  7. crazyasa

    එළකිරි ක්‍රිකට් තරගාවලිය 2016

    කිරිකැට් තරඟ
  8. crazyasa

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මොකෝ සුත්තියෙ :growl::growl::frown:?
  9. crazyasa

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    දැන් මේක හම්බයන්ට ගිය රටක් බන් ඒක දන්නෙ නැතිද ?:(
  10. crazyasa

    මගේ ආදායම් බලපත්‍රය , ලයිසන් , ඉන්ෂුරන්ස් න&#3

    You should proceed to the nearest Police Station and lodge a complaint. In the complaint you should mention the number of the driving licence, NIC Number in order to obtain the same having done so obtain the copy of the complaint. In order to obtain a new driving licence produce two...
  11. crazyasa

    EK Married Club-16

    එසේම වේවා මාමෙ...!
  12. crazyasa

    EK Married Club-16

    :eek:
  13. crazyasa

    මගේ ආදායම් බලපත්‍රය , ලයිසන් , ඉන්ෂුරන්ස් න&#3

    හම්බුන එකෙක් උඹට ආපහු දෙයි නේද මචන්... නම ගම තියෙනවනෙ

    No contents