සෞඛය පාඩම
ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.
ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ථ සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ළමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ...