1. pawusi

    ___ MR ද ? SF ද? Vote now ____

    api fakes hadanda gaththa nam ubata kata uththarath ne yako:lol::lol:
  2. pawusi

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    අඩෝ මැක්සා හූ හූ.......:lol::lol::lol::lol::lol::lol::lol::lol: rep+
  3. pawusi

    ජනරාල්තුමනි...

    පරට්ටි...:angry::angry:
  4. pawusi

    මහා රජානෙනි...ඔබ එනතුරු හෙන 7 බල සිටියී...

    mathakada me nalu battage acting eka :lol::lol::lol::lol: akPLNMIGzXQ?fs=1&hl=en_US
  5. pawusi

    මහින්ද එන පොට හොඳ නැත..

    aniwa machan....:yes::yes::yes::yes:
  6. pawusi

    joomla(CMS) projects...

    kawuru hari freelancer karana kenek hari extra projects(CMS) karanda kamathi kenek innawa nam mata PM ekak dala thiyanda.aparade mata dan projects 4k withara awilla karanda wela nathi hinda harawala eriya.aparade widesha winimaya:( sudusukam 1.aniwayen Elakiri samajikayek weema 2.Registration...
  7. pawusi

    මහින්ද ඔබාමා ජායාරූපය බොරුවක්ද?

    අය්යෝ අසරණ ජනාදිපතිතුමා :lol::lol::lol::lol:මෙයා කොහොමත් මායා රත්නනෙ.ආණ්ඩුවෙ ඇමතිල ඉස්සර මෙයාට කියන්නෙ මාය රත්නලු.ඒ නැති දේවල් මවල පාන්ඩ මෙයා තරම් කප් ගහපු පොරක් තවත් නැති හින්ද.මේකත් ඉතින් ෆොටෝ ෂොප් වලින් මවල .හයියයියෝ...අනිච්චේ දුක්කේ සංසාරේ..:lol::lol:
  8. pawusi

    දැන් පෝස්ටර් තහනම්ය. ඉන්පසු තහනම් වෙන්නේ …..

    මම නම් කියන්නේ ෆොන්සේකා මහත්තයගෙ කාරනේ ඇර බඩු මිල වැඩි වීම්,පඩි වැඩි නොකිරීම් ඕව වෙන්ඩ ඕනෙ.මොකද චන්දෙ දීපු කමේ පල විපාක ඒගොල්ලන්ට තව ටිකක් දැනෙන්ඩ අරින්ඩ ඕන.:angry::angry:
  9. pawusi

    බොරු චෝදනා පටලවා අපේ ගමන වළක්වන්න බැහැ - ජෙ&#3

    බොරු චෝදනා පටලවා අපේ ගමන වළක්වන්න බැහැ - ජෙ&#3
  10. pawusi

    ලොව මිටිම හා උසම මිනිස්සු දෙදෙනා හදිසියේ&#

    rathu kotu nil karagandada meka damme?hinakala marenawa:lol::lol::lol::lol::lol:
  11. pawusi

    අපිට අමතක කරවන්න හදන SF

    issella kiyapan balanda oya kiyana court eke SF waradi karaya kale mokatada kiyala?
  12. pawusi

    අම්පිටියේ නායක හාමුදුරුවන්ට වතුර පොවන්න&

    රාජපක්ෂලාගේ ඒරාෂ්ඨකය ලබල තියෙන්නෙ.අර සුමනදාස අබේගුනවර්ධනට බැරිද දන්නේ නෑ සෙනසුරාව හිරේ දාන්ඩ...:lol::lol:
  13. pawusi

    දිල්ෂාන් නලුවෙක් වෙයි.. Sri Lankan Lagaan ???

    මගේ අම්මෝ සිමෙන්ති කොට්ටයක් පරාදයි.:lol::lol:
  14. pawusi

    අපේ ජනාධිපතිතුමා ගිය සමුළුවට නාමල් අයියා

    නාමල්ට නම් හීනෙන් තමා ජනාදිපති වෙන්ඩ වෙන්නෙ:lol:
  15. pawusi

    What is Your Favourite Teledrama?

    දැන් තියෙන ඒව නම් මම මලාට බලන්නෙ නෑ.මෙලෝ රහක් නෑ. my favorites-:P පළිඟු මැණිකෙ චරිත තුනක් වෙද හාමිනේ බෝඩිම දඬුබස් නාමානය බැද්දෙ ගෙදර සුසීමා අඹ යහලුවෝ දූ දරුවෝ(කොටස් කීපයක් පමණක් නරඹා ඇත ) තට්ටු ගෙවල් වංක ගිරිය එතුමා මැණික් නදිය ගලාබසී සබඳ පබ්ලිස්. :rolleyes::rolleyes:
  16. pawusi

    මහින්ද + ඔබාමා ඡායාරූපය

    meyawa dan kawuda ban ganan ganne?habaie eya hithan inne eyawa okooma piligannawa kiyala.....:lol:

    No contents