මට මූව සෙට් උනේ 2011 දී,මුලින්ම සෙට් උනේ කිබුලගෙයි තරියගෙයි උපන්දින පාටියේදී,
යාළුවො ආස්සරේ කරන්නේ වගේම ලව් කරන්නේ බොක්කෙන්ම, හැබැයි ඉතින් හරිම සෙන්සිටිව් පොර
අපෙන් අඩුවක් උනොත් ඩෙෆා මල පනිනවා,මොකෝ මුගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ජෙනුයින්
මාත් එක්කත් මේ ලගදි මුට රෝමයක් ගියානේ (ජොන්ටා උබ දන්නවනේ සිද්දිය)...