1. gayendra9*9

    ඔබාමා ජනතාව නොමග යවනවා

    ඔරියා ඊස් බෑක්...
  2. gayendra9*9

    machan Nikon D5200 eka hodai da?

    machan Nikon D5200 eka hodai da?
  3. gayendra9*9

    My new DSLR sinhalayo

    Price eka keeyada machang?
  4. gayendra9*9

    ara wedding eke link eka ewapanko,uba quote karala tiyenne laptop ekak laga bothalayak ekka

    ara wedding eke link eka ewapanko,uba quote karala tiyenne laptop ekak laga bothalayak ekka
  5. gayendra9*9

    Kitkat for Samsung

  6. gayendra9*9

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    ubala thama mukuth redeem kale nadda?
  7. gayendra9*9

    එල එල..ඉක්මනට දරු සුරතල් බලන්න ලැබේවා කියල සුබ පතනවා :D

    එල එල..ඉක්මනට දරු සුරතල් බලන්න ලැබේවා කියල සුබ පතනවා :D
  8. gayendra9*9

    තොගෙ අර හුට්ටප්පරේ මොකෑ උනේ

    තොගෙ අර හුට්ටප්පරේ මොකෑ උනේ
  9. gayendra9*9

    [IMG]

    [IMG]
  10. gayendra9*9

    Place to Love in Colombo

    උබට වියදම් කරන්න සල්ලි තියනවනම් restaurants තියනව ඕන තරම්,එහෙම නැත්තම් විහාරමහා දේවි පාර්ක් එක,ගන්ගාරමේ,නිදහස් චතුරස්රේ වගේ යන්න පුළුවන්.
  11. gayendra9*9

    Konde Yanawa...

    මගෙත් කොන්ඩේ තුනීයි බන්,සිරාවට උබ කියන එක හරි,කොන්ඩේ නැති එක personality එකට ලොකු සීන් එකක් නැහැ. රැවුලෙන් ගොඩ යන්න පුළුවන්. යන එකේ ඉතුරු හරියටත් යන්න ඇරලා අර පවුසියා කළා වගේ හිටවනවා බන්,කොහොමත් තව අවුරුදු දෙක තුනක් යනකොට මහා ගානක් යන එකක් නැහැ දැන් වගේ,අරූ කරලා තිබ්බෙත් එක ගහක් රුපියල් 100 ටද කොහෙද
  12. gayendra9*9

    Samsung Galaxy Note 3

    mamath asama phone ekak machang
  13. gayendra9*9

    Konde Yanawa...

    මගේ කොන්ඩේ යන්න පටන් ගත්තේ දැන් අවුරුදු 8 කට විතර උඩදී ඉදන් මචන්. උබ ඕකට බෙහෙත් කරන්න කලින් බලපන් කොන්ඩේ යන හේතුව,සමහරුන්ගේ ආරෙට යනවා,මට නම් කෙල උනේ හිස් හොරි නිසා. පස්සේ ඒ කාලෙම මම කොන්ඩේ කොටටම කැපුවා,අරූ කිව්වා වගේ පිට්බුලා ගේ කට් එක. ඊට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් කළා,ගොඩක් දුරට හරි ගියා, ජෙල්...
  14. gayendra9*9

    බනිස් කෑම තහනම් කළ යුතුය..

    රිදිලා දුවගෙන ආවා :P
  15. gayendra9*9

    බනිස් කෑම තහනම් කළ යුතුය..

    ඔය පින්තුරේ නිල පාට බ්ලව්ස් එක ඇදගෙන ඉන්නේ U 9 නංගිලුනෙ :P
  16. gayendra9*9

    Dhoom 3 DVDRip

    ela. thawa ekek me dan daala tibba thread ekak. Bluray ekath aapu gaman deepan. Ubatath salakuwa ehenam ;)

    No contents