1. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    අම්මෝ මුන් වගේ හරක් :lol:
  2. Ultron

    "ජන්දේ එපා.."-බොදු බල සේනා Breaking News

    දැන් බොට ජෙවිපේ විකල්පේ ගාන්නේ ජන්දේ එපා කියලා එකක් කියපන් ඕනෙද එපාද :rofl::baffled: අපි කම්පුයිස් වෙනවා ඕයි :sorry:
  3. Ultron

    breaking news වෑතර emergency

    google it :rofl:
  4. Ultron

    JVP Korona Books

    :lol: මොලේ ඉදන් ගූ කියන්නේ නික්න්ද
  5. Ultron

    2nd wave is coming

    :dull:
  6. Ultron

    breaking news වෑතර emergency

    :baffled:
  7. Ultron

    අරක්කු හිඟයක්

    ඕකුන්ට බොන්න නැති උනොත් ආණ්ඩුව පෙරලෙන්න ඉඩත් තියෙනවා :lol:
  8. Ultron

    ඩෙඩ්

    අවසාන එක නම් මරු :lol:
  9. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    අර ත්‍රෙඩ් එක වැහුවේ ඇයි දැන් ඔක්කොම නිල මැස්සෝ ටික මේකේ යකෝ ත්‍රෙඩ් එකත් රේට් කරලා :lol:
  10. Ultron

    Coronavirus (Covid19) Megathread #4

    වලි ඕනේ නැති අය මේකට සෙට් වෙන්න වලි ඕනේ අය අරකට සෙට් වෙන්න :P
  11. Ultron

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    සිරා කතාව ඒක නම් :yes:
  12. Ultron

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    ඒත් මනුස්සයෙක් මැෂිමක් නෙමේනේ බන් දැන් රෙස්ට් එකක් ගන්නවා ඇති
  13. Ultron

    Coronavirus (Covid19) Megathread #3

    අද එරෝසන් :D https://media.giphy.com/media/GaqnjVbSLs2uA/giphy.gif
  14. Ultron

    2020 රටට කොහොමද??

    මේ කාලකන්නිය කියන ඒවා මිනිස්සු තාමත් අහනවද? :sorry: මුයි අර අන්ධයයි තනිකරම මිනිස්සු රවට්ටගෙන හුරා කනවා හිරු දෙරණ සිරස උන්ට අනුබල දෙනවා බොරු කියන්න.
  15. Ultron

    GAMING MOMENTS III

    අප්‍රිකාවේද කොහෙද කොටසකුත් තියෙනවා මතක නැහැ දැන් නම් :lol:
  16. Ultron

    AdSenseවලින් මිලියන 8.5ක්!

    තැන්ක්ස් මචෝ :love: You must spread some Reputation around before giving it to Kolama again. :sorry:
  17. Ultron

    Night Time Data

    මේක නම් අනිවා එඩිට් එකක් වෙන්න ඕනේ :lol::rofl:
  18. Ultron

    Coronavirus (Covid19) Megathread #3

    ඔන්න උබට රෙප් දුන්න නැත්නම් උබ අපිත් ඔය කොලේට දායි :P මම නම් කිරියේ රේප් කපල තියෙන්නේ ගෝඩ් පොන්ස්ගේ විතරයි :lol:

    No contents