මම යාලුවෙලා හිටපු කෙල්ලත් මට හොරෙන් කොල්ලෙක් එක්ක යාලුවෙල කියලා මට අතේ මාට්ටු.මට එදා මගේ මුලු ජීවිතේම එපා වුනා. ඔය කෙල්ල නිසා මම ක්ලාස් කට් කරගෙන උ/පෙ විභාගෙ අනාගත්තා. අවු 4ක් ආදරේ කරලා අන්තිමට මට අයිති වුනේ මෙච්චරද කියලා මට හිතුනා. කෙහොම කොහොම හරි අන්තිමට කෙල්ල ආයිත් මගෙත් එක්ක යාලු වුනා. ඒත්...