1. Sinhala King

    ඔසප් දිනවල තම සහකාරිය සමග ගත කල යුතු ආකරය..

    කෙල්ලගේ සරු දවස් තිබිලනම් වෙන්න බැරි කමක් නෑ මචං‍. හැබැයි උඹේ ප්‍රශ්නේ සම්පුර්ණ නෑ. දවස් 12 න් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තද, එහෙම නැත්තං දවස් 12 න් කෙල්ලගේ බ්ලීඩිං පටන්ගත්තේ නැද්ද?
  2. Sinhala King

    කැළණි ගඟ තවත් නගී : වහා ඉවත් වන්න !!RED ALERT

    ඔව් බං ලක්ෂපාන ඇරලා හෙට වෙද්දි නම් මේක අඩු වෙයි කියනවා. අඩු පීඩන තත්වය දැන් යාපනේ පැත්තෙන් එලියට ගිහින් ලු
  3. Sinhala King

    EK 1980s Club (1980-1989)

    මාරියෝ බ්‍රදර්ස් ඩේව්
  4. Sinhala King

    21+Family planing help plz_before honeymoon

    උඹට කියන්න බෑ. උඹලෑ අයියා ඇවිල්ලා ඇහුවම උත්තරේ කියන්නම්.
  5. Sinhala King

    EK 1980s Club (1980-1989)

    ඔය බෝට්ටුව පට්ට බං. ඉස්කෝලේ තිබුන පොඩි පොකුනක අපි ඕවා පදිනවා. ඕකක් දකින්නත් ආසයි
  6. Sinhala King

    EK 1980s Club (1980-1989)

    ඔව් මචෝ.. මට යාංතන් මතකයි ජෙප්පෝ ඇදිරි නීතිය දැම්මම තාත්තා ජනේලෙට සීට් දාලා වහලා පුටුව යට තියලා ලාම්පුව පත්තු කරනවා. මම 83 ජනවාරි :cool:
  7. Sinhala King

    EK 1980s Club (1980-1989)

    කළු ජූලිය තමයි මතක නැත්තේ. අනිත් ටික එමෙමයි. 486 පීසී එකක් තිබුනේ :cool:
  8. Sinhala King

    සිංහල FONT HELP මචන්

    යුනිකෝඩ් නැතුව නිකං ෆොන්ට් වලිං ගහපං
  9. Sinhala King

    මචන් Medical Help එකක්

    මචං ඔය වගේ දෙයක් ඩොක්ට කෙනෙකුට වුනත් බලන්නෙ නැතුව කියන්න බෑනේ බං. ඉතිං මේකේ එව්න් කොහොමද කියන්නේ. තුවාලයක් සැරින් සැරේ පෑරුනාම ලේ එනවා. කකුල බිම තියනකොට එතන හෙලවිලා තුවාලය පෑරෙනවද දන්නෙ නෑනේ. කෝකටත් ඩොක්ට කෙනෙකුට පෙන්නලා උවමනාවක් තියනව නම් එක්ස්රේ එකක් අරං බලන්න.
  10. Sinhala King

    උත්තරීතරම නායකයාට ගැරහීම

    මහා කාලකන්නි පර දෙමලු බං.
  11. Sinhala King

    රණවිරුවන්ට කියලා වැදගන්න ලැජ්ජ නැති මහි&#3505

    තෝ හරකා උනාට කමන්නෑ හැමෝටම පේන්න ඔහොම තප්පුලන්න එපා බං. ලංකාවේ සිංහල මිනිස්සු එදා ඉදලම වැඩිහිටියන්ගෙන් සමු ගත්තේ ඔහොම තමයි. තෝ ඒකවත් දන්නෙ නැතුද මේ කෑ ගහන්නේ.
  12. Sinhala King

    අද චන්දයක් තිබුනොත් කාටද දෙන්නෙ?

    මහින්ද ප්‍රමුක පිලට
  13. Sinhala King

    ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

    මටනම් කරගත්තු ගොංකම කියලා තමයි බං හිතෙන්නේ. :( ඒක තේරුනේ පාර්ලිමේන්තු චන්දෙට කලින්. :sorry:
  14. Sinhala King

    Heat eka epa wenawa Ponnayo :(

    අපි මැරිලා නෑ පොන්නයෝ අපිටත් බොට වගේම හීට් එක එපා වෙලා ඉන්නේ.
  15. Sinhala King

    උඹල ගහලා තියනවද​? - Petrol අවුලක්

    උං මීටර් වෙනස් කරන සීන් එකක් තියනවා. :yes: ඒවා චෙක් කරන්න එනකොට ආයි හරියට හදලා තියනවා. ඔය වගේ ජරා වැඩ කරන්නේ වාෂ්ප වලට කියලා මාසෙකට ලීටර් ගානක් ෂෙඩ් වලට නිකන් ලැබෙනවටත් අමතරවයි.
  16. Sinhala King

    චැට් මතකද?

    :):)
  17. Sinhala King

    භාවනාව_පටන්ගමු

    Subscribed with rep+4
  18. Sinhala King

    ඩයිනසෝර් ෆොසිලයකින් රතුරුධිරාණු සොයාගන&#

    DNA ලැබිලත් තාම මැමත් කෙනෙක් හදාගන්න බෑනේ මචං :baffled:
  19. Sinhala King

    චැට් මතකද?

    :D:yes::yes: මේක මතකද

    No contents