මේකෙත් ඉස්සරහින් මොකක් හරි ලොකු වාහනයක් ආවනම් සමහර විට ජිවිතේ බේරෙයි. පිටිපස්සෙන් ආපු ලොරි ඩ්‍රයිවර් දැකලා කාර් එක පාර පුරා යනවා. පොර එක්කෝ බිලා නැත්තං නිදි ඇති කියලා එක දිගට හෝන් කරලා ඒත් කොල්ලට ඇහැරිලා නෑ. මම හිතන්නේ තුන්දෙනාටම නින්ද ගිහින් තියෙන්න ඇති. නැත්තං අම්මටයි දුවටයි වත් තේරෙයිනේ නින්ද...