1. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :D හපොයි පූස් අයිතිවාසිකම් උල්ලංගණය කරලාද මාලි පුසගේ :eek:
  2. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :yes: කොහොමද දැන් ගෙම්බෝ අල්ලන්නෙ :eek:
  3. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එළම තමා කෝ මහ පුස :confused: දැක්කෙත් නෑ කාලෙකින් :eek:
  4. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මටත් එපා.. :oo: ඊඊඊව් .. යැක් :no:
  5. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඇගීව ගෙම්බියක් කරන්න දෙයක් නෑ.. ඇගීට අහුඋන සීය කොහොමත් ගෙම්බෙක් වෙන්න ඕනෙ.. අපිට තියෙන්නෙ ටෙස්ට් කරන්න විතරයි:yes::yes::yes:
  6. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    පුසෝ දෙන්නයි :shocked:
  7. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආපෝ එතකොට මං ඔයාව කාල.. ශික් විතරක් හිරිකිතේ බෑ අයියෝ :growl: අන්තිමට නෑවෙ ගිය අවුරුද්දෙද? :eek:
  8. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔය කිව්වෙ :oo: ගෙම්බියෝ කොස්කිරාට හරියන්නෑ බං :growl:
  9. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    බලන බලන අත පුවෝ.. :eek: බෑ බෑ මට ෂුවර් නෑ..:oo: ඔයාගෙ කටවහ වැදිලා හෙම තිබුනොත් :sorry:
  10. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කෙල්ලෙක්(ආච්චියෙක්) හින්ද ගෙම්බෙක් වෙන්න බෑ බං.. දැන් බේරගන්න කුමාරියොත් නෑ ඉන්න උන් ඔක්කොම ඕඩර් කරලා :(:(:( වැරදුනාද මන්දා .. :eek: හූ හූ
  11. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked::shocked: මල හත්තිලව්වයි.. එක්කො මං සැතපිලා වගේ ඉන්නවා.. :dull:
  12. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :angry: දැන් අල්ලපු ගෙදර අරයා අපේ ගෙදරට ඇවිදන් එනවා හීනෙන්.. ඒ හින්ද දැන් මං යන්නෑ :P:P:P
  13. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආපෝ ඇගී මාව සතෙක් කලොත් මන්තර වලින්.. :angry: මේ මං බය වෙලා :shocked: නැහ් මං බය නැ...
  14. සිංහළයා

    ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★

    කව්ද ඒවට වග කියන්නෙ :shocked:
  15. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සඳ තරු නිහඬයි.. ගහ කොළ නිසලයි.. දැන් මං සැතපෙයි.. ගැන්සියේ උන් ටික අවදි වෙලා... :rofl:
  16. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    රොටා ඔන්න බලාගෙන ඇගී ආච්චි ඉන්නෝ.. මං යනෝ නිදාගන්න.. පරිස්සමින් හිටෝ :shocked::shocked::shocked:
  17. සිංහළයා

    GTRZ-disable negative reputation

    :rofl::rofl::rofl:
  18. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආපෝ ඔන්න මන්තර ආච්චි ආවා :shocked: මං යනෝ නිදාගන්න.. :sorry:
  19. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සඳ තරු නිහඬයි.. ගහ කොළ නිසලයි.. ගැන්සිය සැතපෙයි.. අද මං විතරක් අවදි වෙලා..... :oo:

    No contents